ඒ වගේද රටේ මිනිස්සු හත්මුතු පරම්පරාවටම සාප කරද්දී![]()
ඕක මොකක්ද සල්ලි තියනව නම් ඕක කොහොමත් වෙනවා
ඒ නැත්ත ඉන්න තැන හොදට කතා කලාට නැති තැන සාප කරනවා................
ඒ වගේද රටේ මිනිස්සු හත්මුතු පරම්පරාවටම සාප කරද්දී![]()
බලෙන් සිද්ධියක් නේද බන්හප්පා..
මන් හිතුවේ තරහට කරපු දෙයක් කියලා
ඒකිට පිස්සුද ඌත් එක්ක fb live එන්න
වෙන්න පුළුවන්
අයිසා එක්ක මොනවද කළා කිව්වනේ
නරක ලෙඩක්වත් හැදුනද මන්දා



පොර ගෙදර ඉඳන් කපනවා කොටනවා අමුණනවා වැඩ දානවා හොල්ලනවා
ඔයා කරනව ද යු ටියුබ්
අම්මට එහෙමද පිස්සු නෙ
කලිං කෙල්ල .........................

මේ ත්‍රෙඩ් එකේම ගේම ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැමල් බබා වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක රන් කරමු![]()

එඩිට් එක හොඳයි මචන් උන් හොඳට ස්කො කරල තියෙනවා කටින් පොයින්ට් වලදී
ගොඩක් කූල් කලර් ග්‍රේඩ් එකක් තමයි මුළු නාට්ටිය පුරාම යූස් වෙන්නේ
චැනල් එකෙන් චැනල් එකට තියෙනවා උන්ගෙම පික්චර් කලර් එකක්
ITN සිරස ස්වර්ණවාහිනී ගත්තොත් වෙනස්ම ප්‍රොෆයිල් තුනක් දුවන්නේ එකෙන් එකට වෙනස් මොකද චැනල් එකෙන් රී එඩිට් කරනවා ආයේ
සවුන්ඩ් එෆෙක්ට් ගත්තොත් සමහර තැන් වලදී මැච් වෙන්නෙ නැහැ වගේ වෙනවා දිග නාට්ටියක් කරද්දී ඒවගේ පොඩි සිද්ධි වෙන්න පුළුවන් පික්චර් කොලිටි එක නම් උපරිමයෙන් තියෙනවා
මගේ මතය නම් ඕවරෝල් හොඳයි
රාවණ එක ආවම බලපන් කො එකේ තියෙන අයිටම් වී එෆෙක්ස් එහෙම![]()



ත්‍රෙඩ් එකට පරණ එළකිරි නංගි කෙනෙක් එක්කන් එන්නයි ට්‍රයි එකතාම 3K වත් නෑනේ
හෙට ගේමක්වත් දෙන්න plan එකක් තියේද![]()