පරිස්සමෙන් මචන් කොහේ ගියත්![]()

ඒත් ඒතැන් වලදි ඕවා අමතකයි ඒකනෙ වැඩේ 


පොර ගෙදර ඉඳන් කපනවා කොටනවා අමුණනවා වැඩ දානවා හොල්ලනවා



එඩිට් එක හොඳයි මචන් උන් හොඳට ස්කො කරල තියෙනවා කටින් පොයින්ට් වලදී
ගොඩක් කූල් කලර් ග්‍රේඩ් එකක් තමයි මුළු නාට්ටිය පුරාම යූස් වෙන්නේ
චැනල් එකෙන් චැනල් එකට තියෙනවා උන්ගෙම පික්චර් කලර් එකක්
ITN සිරස ස්වර්ණවාහිනී ගත්තොත් වෙනස්ම ප්‍රොෆයිල් තුනක් දුවන්නේ එකෙන් එකට වෙනස් මොකද චැනල් එකෙන් රී එඩිට් කරනවා ආයේ
සවුන්ඩ් එෆෙක්ට් ගත්තොත් සමහර තැන් වලදී මැච් වෙන්නෙ නැහැ වගේ වෙනවා දිග නාට්ටියක් කරද්දී ඒවගේ පොඩි සිද්ධි වෙන්න පුළුවන් පික්චර් කොලිටි එක නම් උපරිමයෙන් තියෙනවා
මගේ මතය නම් ඕවරෝල් හොඳයි
රාවණ එක ආවම බලපන් කො එකේ තියෙන අයිටම් වී එෆෙක්ස් එහෙම![]()
සක්‍රිප්ට් එකට බන් කරන්නෙ විවුස් ගන්න යූ ටියුබ් එකේ
මොන විකාර ද මේ මුන්ට පික්සු

ඔව් ලස්සන දැක්කම අපිටත් අමතක වෙනවා නම් තමයි
එල එල....ඒත් ඒතැන් වලදි ඕවා අමතකයි ඒකනෙ වැඩේ
සතයක්ම දුන්නද මං හිතුවෙ කිවුවෙ විහිලුවට කියලා.....................

බෑ අයිතීන් වෙනුවෙන් සටන් කරමු.....................
ත්‍රෙඩ් එකට පරණ එළකිරි නංගි කෙනෙක් එක්කන් එන්නයි ට්‍රයි එක



ඕක මොකක්ද සල්ලි තියනව නම් ඕක කොහොමත් වෙනවා
ඒ නැත්ත ඉන්න තැන හොදට කතා කලාට නැති තැන සාප කරනවා................


