අම්මෝ බිම වදින ස්පීඩ් එකට තලුනද දන්නෙ නැහැ



බෑ බෑ කියන්නෑ මාව අහුවෙයි ......................
සක්රිප්ට් එකට බන් කරන්නෙ විවුස් ගන්න යූ ටියුබ් එකේ
ලොකේෂන් එක ඔය යූ ටියුබ් කරන අයට ෆ්රී දෙන අයිඩියා හෙල් එක දෙරණ පවර් හවුස් එකට අයිති![]()
ත්රෙඩ් එකට පරණ එළකිරි නංගි කෙනෙක් එක්කන් එන්නයි ට්රයි එක
මේ ත්රෙඩ් එකේම ගේම ගහන්න පුළුවන් ප්රශ්නයක් නැහැ![]()



ඔව් ලස්සන දැක්කම අපිටත් අමතක වෙනවා නම් තමයි
හැබැයි ඉතින් ක්ලික් එකේ හිටපන්



ලංකාවේ සබ්ස් බන්
ෆේක් සබ් ආවට වීවුස් නෑනේ
