~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

සක්‍රිප්ට් එකට බන් කරන්නෙ විවුස් ගන්න යූ ටියුබ් එකේ

ලොකේෂන් එක ඔය යූ ටියුබ් කරන අයට ෆ්‍රී දෙන අයිඩියා හෙල් එක දෙරණ පවර් හවුස් එකට අයිති :D


ඔය ඒවිඩියෝ එක මං කලිං බැලුවා ඒකෙ ඉන්න අදීශ දෙරණ එක්ක වලිනෙ ඌව දෙරණෙන් පන්නපු එකෙක් නේද?????
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් එකට පරණ එළකිරි නංගි කෙනෙක් එක්කන් එන්නයි ට්‍රයි එක

    ඔව් අප්පා ගැනු දැරිවියක් නැතිව කිසි ගතියක් නෑ