~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya

    නියම අත්දැකීම්... මරු... ඒ පැතිවල මිනිස්සුන්ගෙ මනුස්සකම උපරිමයි, ආගන්තුකයන්ට සලකන එක එහෙම ආයෙ කියන්න දෙයක් නෑ.
    eka nam aththa.kema,bima kisima aduwak nathuwa hambuna. Anika ali iskole wate kerakenawa kiyala game sahena minissu godak awith iskole wate hitiya
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    owa hema campas ekenma karanawa
    minissu danne nethi eka thama thiyenne
    tv walin pennane un picket karana ewane :no::dull::(

    මිනිස්සු දන්නව. එයාලගෙ ම ළමයිනෙ කැම්පස් යන්නෙ. පවුලක නෑදෑ කෙනෙක් හරි කැම්පස් යනවනෙ අඩුගානෙ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    ඒ පැතිවල ගොඩක් දුෂ්කර ජීවිත ගත කරන්නෙ සමහර කට්ටිය.

    apith ekka giya thawa set ekak karapu iskole lamayi gedara yaddi game gedarak ali bimatama samathala karanawalu :sorry:. Ali wata galawanna un dan huru welalu inne
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    eka nam aththa.kema,bima kisima aduwak nathuwa hambuna. Anika ali iskole wate kerakenawa kiyala game sahena minissu godak awith iskole wate hitiya

    හ්ම්... අපිවගේ කී බෝර්ඩ් එක්ක හැප්පෙන මිනිස්සු වගේ නෙවෙයි මහපොළව එක්ක හැප්පෙන මිනිස්සු... හිත හොදයි... එක ගෙදරක ලෙඩෙක් වුනාම ගමම එනව උදව්වට,
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apith ekka giya thawa set ekak karapu iskole lamayi gedara yaddi game gedarak ali bimatama samathala karanawalu :sorry:. Ali wata galawanna un dan huru welalu inne

    අලින්ට වඩා මිනිස්සු ම තමයි අලිවැටවල් අයින් කරන්නෙ. අලින්ට වෙන ම ප්‍රදේශ හා මිනිස්සුන්ට වෙන ම ප්‍රදේශ වෙන් කරල දුන්නනම් ඔය ගැටලුව අඩුවෙනව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com

    දෙයි හාන්දුරුවනේ... දෙන දෙයක් මේකෙම දෙන්න... ඔය ගෙදර උදවිය ගාගන්න එපා... මුද්දර ගහන්නෙ නැතුව තැපැල් කළොත් අතින් කයිට් තමයි....
    පිසා එකක් වගෙ තමා එවන්න පුලුවන් :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අලින්ට වඩා මිනිස්සු ම තමයි අලිවැටවල් අයින් කරන්නෙ. අලින්ට වෙන ම ප්‍රදේශ හා මිනිස්සුන්ට වෙන ම ප්‍රදේශ වෙන් කරල දුන්නනම් ඔය ගැටලුව අඩුවෙනව.

    පෙරේතකමේ සීමාවක් නෑනෙ බන් අක්කර දාස් ගනන් අල්ල ගන්නව අලින්ට ඉන්න තැන් නෑ අන්තිමට
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya

    පොළොන්නරුව නෙවෙයි, අනුරාධපුරේ ඔය වගේ පැත්තකට ගිහින් තියනව නිවාඩුවකට වගේ ගියේ ඔය වගේ වැඩකට නෙවෙයි...

    api hire karagena giyapu bus eke owner wadipura salli illuwa para sawuththuyi kiyala giyata passe. Ena dawase game aya aduwata bus ekak set karala dunna