~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

ඒකනම් ඇත්ත පවුල් සැලසුම් විතරයි සැලසුමක් කියල ක්‍රියාත්මක වෙන්නෙ ඒත් බයට

OtVSlnZ.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Naa naa eyala ona naaa man witharak baluwama athi e gollo dihaa😒😒😒

    :lol::lol: ඔයා විතරක් බැලුව ම ඇති තමයි. එළකිරිය ආව කියල අපිට පේන එකක්යැ රූපය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලන්කාවෙ මොනාද බන් සැලැස්මකට උනේ...ඉහල ඉදල පහලටම අක්‍රමවත් නාස්තිය දූෂණය...

    ඒකනම් ඇත්ත. ගොඩක් ම වෙලා තියෙන්නෙ සැලැස්මක් නැති කම තමයි. එක එක ඒව ඕන ඕන විදියට කරනව මිසක් ඒවලින් වෙන දේවල් ගැන තැකීමක් නෑ වැඩිය.