බලහන්කො බන් ලොකු ලයින් නෙ මොනාහරි ඇහුවම...
බලහන්කො බන් ලොකු ලයින් නෙ මොනාහරි ඇහුවම...

මොනාද ඇහුවේ
ඕන්නැති දෙයක්ද
අසහන මලයගෙ අනන්‍යතාවය හෙලිවුණොත් ගැහැණු ළමයි කීයකගෙන් ප්‍රශ්න එයිද දියල බයවෙලා වෙන්න ඇති![]()




Today, 12:24 PM - 3138 පෝස්ට්ස්
Today, 02:55 PM - 3268 පෝස්ට්ස්
මූ දිනයි මහින්දල ප්රභාකරන් දැම්මත් දින්නන සීන් එකක් තියෙන්නෙ...![]()
නාමල් කුමාර මොකද නාමල් රාජපක්ෂ මොකද



හෙන පොඩි ගානයිනෙ.
නාමල් කුමාර ආතල් බුවා
දැන් නම් ආතල්ම ඉලෙක්ශන් එකක් තියෙවි![]()
ප්‍රියන්ත ශාක්‍යා එකට රිංගුවා වගේ ප්ලෑන් එකකටද දන්නේ නෑ මෙයත් පාර්ලිමේන්තුවට රිංගන්න යන්නෙ![]()



ko ara enawai kiyapu deriwi![]()
reta mama kiwwa radio ekata enna kiyala
mehe newei nisa podak time kes ekak thiyenawa
