~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ape igena gaththa dewal walin wadak thiyenna epai. Ithin kattiya set wela seminar kara. Lamai tika hondata igena gaththa.okkotama wada eka gena sathutuyi. Iskole 8-2 innathuwa katti panina lamaith 7 idan re 11.30 wenakan awlak nathuwa igena gaththa. Ali awoth a gena balaganna kattiya awith hitiya hinda re ugannanna puluwan una

    අම්මට සිරි එළනේ
    මොනවද විෂයන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙකෙ හිටිය පරන කෙල්ලෙක් බන්

    රට ගිහින් මම කිව්ව ආයෙ එලකිරි එන්න කියලා

    අද ලොග් වෙන්නම් කිව්වෙ

    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    උඹ මෙතන ප්ලේන්ටියක් වත් දෙන්නෙ නැතුව අපිට පෝස්ට් දාන්නලු.... අනේ... අනේ....

    වෙනදට කෝපි අරගෙන එන්නෙ ඔයානෙ :shocked:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලි දැන් ඔයාගෙ සුන්දර යුවතිය ව ඔහොම අමතක කරන එක හොඳ ද මං අහන්නෙ?

    ඇයට මතක නෑ මට අමතක නෑ :P
    ඇය දන්නෙවත් නෑ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අසහන මලයගෙ අනන්‍යතාවය හෙලිවුණොත් ගැහැණු ළමයි කීයකගෙන් ප්‍රශ්න ‍එයිද දියල බයවෙලා වෙන්න ඇති :shocked:

    අනේ මොන මූකලන්බස්සෙක්ද ඌ... :lol: :P