මේ වෙලාවේ හැටියට
වෙනදට මෙහෙම නෑනේ![]()
එහෙනම් කියපන් උබ ඉන්නේ කොහෙද කියලා
බෑනේ... බෑනේ...

![]()
ජංගි කෝපි![]()
හයියෝ ජයංග මහතාට වුණ වැඩක්
උඹට පුසුඹෙන්ම අදුනගන්න පුලුවන් වුනා නේද... ඒවටනම් එක්ස්පර්ට්...
ඇත්ත තේ ගොට්ට හොයාගන්න නැතුව ආච්චි ඇදල හෝදන්න දාපු එකකින් තමයි කෝපි එක පෙරුවෙ....
මොකද්ද...?
කෝ මේ PHI මෙන්න අල්ලපිය මූව
****************
මොකද්ද...?

මොනව ද මේ ජයංග මහත පිස්සුවෙන් වගේ කියවන්නෙ. ඔලුව වැදුන ද?![]()
මණ්ඩප වැසියන්ට සෞඛ්‍යට අහිතකර කෝපි ලබාදීම සම්බන්ධයෙන් ලේජයංගට සහ ජංගිය අයිති ආච්චිට විරුද්ධව නඩු පවරන්න කටයුතු කරන්න ඕනේමොනව ද මේ ජයංග මහත පිස්සුවෙන් වගේ කියවන්නෙ. ඔලුව වැදුන ද?![]()
නැහැනෙ මාස ගානක් යයිනෙ මේ ත්‍රේඩ් එක ඉවර වෙන්න.
උඹට පුසුඹෙන්ම අදුනගන්න පුලුවන් වුනා නේද... ඒවටනම් එක්ස්පර්ට්...
ඇත්ත තේ ගොට්ට හොයාගන්න නැතුව ආච්චි ඇදල හෝදන්න දාපු එකකින් තමයි කෝපි එක පෙරුවෙ....
[/COLOR][/SIZE]