~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වෙලාවේ හැටියට :dull:
    වෙනදට මෙහෙම නෑනේ :dull:

    නැහැනෙ මාස ගානක් යයිනෙ මේ ත්‍රේඩ් එක ඉවර වෙන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    :yes::yes::yes:
    ජංගි කෝපි :baffled:

    උඹට පුසුඹෙන්ම අදුනගන්න පුලුවන් වුනා නේද... ඒවටනම් එක්ස්පර්ට්...
    ඇත්ත තේ ගොට්ට හොයාගන්න නැතුව ආච්චි ඇදල හෝදන්න දාපු එකකින් තමයි කෝපි එක පෙරුවෙ....

    :lol::lol: හයියෝ ජයංග මහතාට වුණ වැඩක්

    මොකද්ද...?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට පුසුඹෙන්ම අදුනගන්න පුලුවන් වුනා නේද... ඒවටනම් එක්ස්පර්ට්...
    ඇත්ත තේ ගොට්ට හොයාගන්න නැතුව ආච්චි ඇදල හෝදන්න දාපු එකකින් තමයි කෝපි එක පෙරුවෙ....

    මොකද්ද...?
    :shocked: කෝ මේ PHI මෙන්න අල්ලපිය මූව :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මොනව ද මේ ජයංග මහත පිස්සුවෙන් වගේ කියවන්නෙ. ඔලුව වැදුන ද? :shocked::shocked:

    මම දුන්න කෝපි ජංගි සුවදයිලු....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනව ද මේ ජයංග මහත පිස්සුවෙන් වගේ කියවන්නෙ. ඔලුව වැදුන ද? :shocked::shocked:
    මණ්ඩප වැසියන්ට සෞඛ්‍යට අහිතකර කෝපි ලබාදීම සම්බන්ධයෙන් ලේජයංගට සහ ජංගිය අයිති ආච්චිට විරුද්ධව නඩු පවරන්න කටයුතු කරන්න ඕනේ :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹට පුසුඹෙන්ම අදුනගන්න පුලුවන් වුනා නේද... ඒවටනම් එක්ස්පර්ට්...
    ඇත්ත තේ ගොට්ට හොයාගන්න නැතුව ආච්චි ඇදල හෝදන්න දාපු එකකින් තමයි කෝපි එක පෙරුවෙ....

    [/COLOR][/SIZE]

    :baffled::baffled::baffled:
    ඊයා යකෝ