සෑහෙන ලොකු වන්දියක් ගන්න වෙනවාඅපේ විනිසුරු තුමා ආවම නඩුව විභාග කරන්න ඕනේ

එහෙම කරමු. නැත්තම් හරියන්නෙ නෑ. වන්දිය අවම මිලියන 500සෑහෙන ලොකු වන්දියක් ගන්න වෙනවාඅපේ විනිසුරු තුමා ආවම නඩුව විභාග කරන්න ඕනේ

එහෙම කරමු. නැත්තම් හරියන්නෙ නෑ. වන්දිය අවම මිලියන 500ත්රෙඩ් එකේ 20K ගහන්න කොච්චර යයිද කියලා හරියටම කියන්නද![]()
දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්... අළුගෝසුවනේ එල්ලාපන්...
මේ ත්රෙඩ් එක ඉවරවෙන කාලය
ත්රෙඩ් එක පටන් ගත් වෙලාවේ සිට 3325 වෙනි පෝස්ට් එක දැමීමට ගතවූ කාලය - 4090 min
4090/3325 = 1.120075187969925 (පෝස්ට් 1ක් දැමීමට ගතවූ කාලය)
පෝස්ට් 20,000ක් දැමීමට ගතවන කාලය - 1.120075187969925 * 20,000 = 22401.503 min
22401.503 min = 15 days 13 hours 21 minutes
එබැවින් මෙම ත්රෙඩ් අවසන් වෙන්නේ
Monday, 26 November 2018, 09:18 AM
තීන්දුව දෙන්න ලගයි ඔන්න....තව ටිකයි

ඕකෙ ඉතින් බලන් ඉන්න දෙයක් නැහැනෙ![]()

ඒක තමයි මෝඩ මිනිස්සු බලන් ඉන්නව මුන් මොනාද කියන්නෙ කියල...කොයි තීන්දුව දුන්නත් උන් දිනුම් අපි පරාදයි...![]()
මිනිස්සුමනෙ ඒ වගේ තත්වයක් ඇතිකරගන්නෙ. දේශපාලකයින්ව ඔලුවෙ තියාගෙන.

එළ එළ. අද පිට්ට ගෙදර ඇවිත් ද එතකොට?

නෑ බන් ක්වාර්ටස් එකේ ඉන්නේ මොන ගෙදරද මේ සතියේ යන්න වෙන්නේ නෑ![]()

නෑ බන් ක්වාර්ටස් එකේ ඉන්නේ මොන ගෙදරද මේ සතියේ යන්න වෙන්නේ නෑ![]()