~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෑහෙන ලොකු වන්දියක් ගන්න වෙනවා :yes: අපේ විනිසුරු තුමා ආවම නඩුව විභාග කරන්න ඕනේ

    :yes::yes: එහෙම කරමු. නැත්තම් හරියන්නෙ නෑ. වන්දිය අවම මිලියන 500
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්... අළුගෝසුවනේ එල්ලාපන්...

    අලුගෝසුවෙක් නැහැනෙ හොයාගන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රෙඩ් එක ඉවරවෙන කාලය

    ත්‍රෙඩ් එක පටන් ගත් වෙලාවේ සිට 3325 වෙනි පෝස්ට් එක දැමීමට ගතවූ කාලය - 4090 min

    4090/3325 = 1.120075187969925 (පෝස්ට් 1ක් දැමීමට ගතවූ කාලය)

    පෝස්ට් 20,000ක් දැමීමට ගතවන කාලය - 1.120075187969925 * 20,000 = 22401.503 min

    22401.503 min = 15 days 13 hours 21 minutes


    එබැවින් මෙම ත්‍රෙඩ් අවසන් වෙන්නේ

    Monday, 26 November 2018, 09:18 AM​


    එහෙම වෙන්නෙ මේ ස්පීඩ් එකෙන් ගියොත්නෙ. දැන් අද රේඩියෝ වැඩසටහන තිබුණොත් රෑට පෝස්ට් දාන්නෙ නෑ කට්ටිය මේකෙ. ඉතින් සෑහෙන වෙනසක් වෙනව.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකෙ ඉතින් බලන් ඉන්න දෙයක් නැහැනෙ :D

    ඒක තමයි මෝඩ මිනිස්සු බලන් ඉන්නව මුන් මොනාද කියන්නෙ කියල...කොයි තීන්දුව දුන්නත් උන් දිනුම් අපි පරාදයි... :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    BLXptHP.gif
    KNz0T2B.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි මෝඩ මිනිස්සු බලන් ඉන්නව මුන් මොනාද කියන්නෙ කියල...කොයි තීන්දුව දුන්නත් උන් දිනුම් අපි පරාදයි... :(

    මිනිස්සුමනෙ ඒ වගේ තත්වයක් ඇතිකරගන්නෙ. දේශපාලකයින්ව ඔලුවෙ තියාගෙන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ බන් ක්වාර්ටස් එකේ ඉන්නේ මොන ගෙදරද මේ සතියේ යන්න වෙන්නේ නෑ :sorry:

    අප්ප. නෑනල ටිකත් පවුනෙ. මොනා කරන්න ද ඉතින්