~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
XEaeebo.png
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊට කලින් කියන්න බලන්න 18 මොක ද වෙන්නෙ?

    18 ට කලින් හෙට මොනවා වෙයිද කියන්නා බෑ
    පාර්ලිම්නේතු කැදෙව්වොත් මහින්ද ඉවරයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාර්ලිමේන්තුවට රැස් වෙන්න බැරිද දන්නේ නෑ ඒ වෙනකන්.

    පාර්ලිමේන්තුව කල් දාපු එකට එරෙහිව නෙමෙයිනෙ දීල තියෙන්නෙ. විසුරවපු එක තාවකාලිකව නැවැත්වීමක්නෙ. ජනාධිපති පාර්ලිමේන්තුව කල් දැම්මොත් ආයිත් කරන්න දෙයක් නෑ මං හිතන්නෙ. හැබැයි මන්ත්‍රීන් යෝජනාවක් ගෙනල්ල කථා නායකට පාර්ලිමේන්තුව කැඳවන්න අවස්ථාවක් තියෙනව ද දන්නෙ නෑ ව්‍යවස්ථාවෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුළුවන්
    හෙට රැස්වෙනවලු

    ජනාධිපති කල් දාලනෙ තියෙන්නෙ. ඒ නියෝගය ඉවත් කරන්න කියල තීන්දුවක් දීල නැහැ නේද?