18 මොක ද වෙන්නෙ?![]()
ඉතින් 18 පස්සෙ මොක ද වෙන්නෙ කියල අහන්න 18 විශේෂයක් නැද්ද කියල ඇහැවුවෙ
18 මොක ද වෙන්නෙ?![]()
18 ට කලින් හෙට මොනවා වෙයිද කියන්නා බෑ
පාර්ලිම්නේතු කැදෙව්වොත් මහින්ද ඉවරයි
කව්ද මේ රටේ අගමැති?
ඒක තීරණය වන්නෙ සම්මුති ආණ්ඩුව තාම තියෙනව ද නැද්ද කියන එක අනුවනෙ. ඒක ගැන අධිකරණයේ විවරණයක් තියෙනව ද?
******

heta parliament rasweilu
wali![]()


ජනාධිපති කල් දාලනෙ තියෙන්නෙ. ඒ නියෝගය ඉවත් කරන්න කියල තීන්දුවක් දීල නැහැ නේද?
හායි මම තමයි මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ
ඔව් මං හෙට රැස් කරන්න තීරණය කරා![]()


ගැසට් එක අනුව හෙට දවස තියෙන්නේ ගැසට් එකේ (14)
කල් දාන්න අද රෑට විශේෂ ගැසට් නිවේදනයක් ගහන්න වෙයි
අත්හිටෙවුවෙ මොන මොන වගන්ති, කරුණු අනුව ද දන්නෙ නැහැනෙ. ඒ තීන්දුවෙ සඳහන්වෙන කරුණු අනුව තමයි මං හිතන්නෙ මොනා ද වෙන්නෙ කියල හරියට කට්ටිය තීරණය කරනව ඇත්තෙ.
දැන් ආය පාර්ලිමේන්තුව රැස් වෙලා මහින්දට විරුද්ද විශ්වාසභන්ගයක් ගෙනල්ලා ආයෙත් රනිල් අගමැති උනොත් තමා වැඩේ![]()

දැන් ආය පාර්ලිමේන්තුව රැස් වෙලා මහින්දට විරුද්ද විශ්වාසභන්ගයක් ගෙනල්ලා ආයෙත් රනිල් අගමැති උනොත් තමා වැඩේ![]()