~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

මාර කේස් එක බන් විහිලු නෙවේ ජාත්‍යන්තරේ බලන් ඉන්නෙ වැරදි තීන්දුවක් දුන්නොත් ඉවරයි නෙ සී ජේ ගිරේට අහුවෙලා ඉන්නෙ දැන්


ඩේ ජ වූ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම පෙන්වන්න බැහැනෙ. අධිකරණයෙන් අවස්ථාවක් දීල තියෙනවනම් හෝ, ජනාධිපතිවරයා කල් නොදැම්මොත් හෝ, කථානායකවරයාට තියෙන බලතල අනුව පාර්ලිමේන්තුව රැස්කරන්න අවස්ථාවක් තිබුණොත් විතරයිනෙ කරන්න පුළුවන්.
    හිටං මාමි නෙ 14 රැස් වෙන්න ඉද්දි විසිරෙව්වේ. දැන් පාර්ලිමේන්තුව විසුරුවල නෑ කියල සලකල හෙට රැස්වෙන්න පුළුවන් ඇති.
     
    රනිල් නං ටීවී එකේ හිටිය ඒ හින්ද මණ්ඩපේ කෙනෙක් වෙන්න බෑ


    ඇයි දන්නෙ නැද්ද මණ්ඩපේ ඉදලා දැන් දවස් දෙකකින් විතර පේන්න නැති කෙනා තමා රනිල් :rolleyes::rolleyes: