මං කිවුවෙ. ඔය තරිඳු රේඩියෝ සතියක් කළොත් සතියක් කරන්නෙ නෑ.
ඕක ඔය හැමෝ ම වගේ හැමදා ම කියන්නෙ. අධිකරණයෙන් වරදකාරයෙක් කියල නියම කරනකන් නිර්දෝශී කියල.![]()


හෙට වෙන දේවල් ගැන බලාගෙන ඉන්න තමයි තියෙන්නෙකොහොමත් ඉතින් අවුරුදු 5 වරක් ඡන්දයකට ගිහින් කතිර ගහල ඇවිල්ල කරන්නෙත් ඒකනෙ කට්ටිය.

හ්ම්ම්
මදැයි සුදු අක්කි කෙනෙක්ගේ අතින් මගේ ඇගිල්ල පාට කරගන්න හිටියා![]()




