~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

avatar538049_40.gif

සේ වොන්'ට් අයි :shocked:
 
ඕක ඔය හැමෝ ම වගේ හැමදා ම කියන්නෙ. අධිකරණයෙන් වරදකාරයෙක් කියල නියම කරනකන් නිර්දෝශී කියල. :lol::lol:

ඕක ඔය හැමෝ ම වගේ හැමදා ම කියන්නෙ. අධිකරණයෙන් වරදකාරයෙක් කියල නියම කරනකන් නිර්දෝශී කියල. :lol::lol:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට වෙන දේවල් ගැන බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ :lol::lol: කොහොමත් ඉතින් අවුරුදු 5 වරක් ඡන්දයකට ගිහින් කතිර ගහල ඇවිල්ල කරන්නෙත් ඒකනෙ කට්ටිය.

    හ්ම්ම්
    මදැයි සුදු අක්කි කෙනෙක්ගේ අතින් මගේ ඇගිල්ල පාට කරගන්න හිටියා :sorry:
     
    හ්ම්ම්
    මදැයි සුදු අක්කි කෙනෙක්ගේ අතින් මගේ ඇගිල්ල පාට කරගන්න හිටියා :sorry:

    ඇස් පේන්නැද්ද මනුස්සයො ඇස් හතරක් තිබිලත්
    ඒසියන් සුඩු උන් නෑ තලෙලු :lol::lol::lol::lol::lol: