~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Kakorrhaphiophobia_square.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ ඉතින් කව්රුත් මූලික වෙන්නෑනෙ..

    සංවිධායක මණ්ඩලය හා විනිසුරු මණ්ඩලය තමයිනෙ හිතල බලන්න ඕන.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    තරිඳු එහෙම හරි කරනව. අනිත් අය හොයාගන්නවත් නැහැනෙ. වැඩ නිසා ඉතින් කට්ටියට එක දිගට කරන්න අමාරු ඇති. ඒක නිසා තරිඳු නැති දවසට වෙන කෙනෙක් කරනවනම් හොඳයි තමයි.
    අයියා මොකෝ කියන්නේ ඔයා කරන්න කො
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියලාට දැන් ඉදිරියට එන්න අවස්තාව අපි වෙනුවෙන්
    නරකද රේඩියෝවට සම්බන්ධ උනොත්

    හැකියාවක් නැතුව මාව දාල ඕව කරල ඉන්න සෙනගටත් රේඩියෝ එපා කරන්න ද ඔයා හදන්නෙ? :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com

    හැකියාවක් නැතුව මාව දාල ඕව කරල ඉන්න සෙනගටත් රේඩියෝ එපා කරන්න ද ඔයා හදන්නෙ? :lol::lol:
    මේ ත්‍රෙඩ් එක දාන්න කලිනුත් කිව්වේ අනේ කෙල වෙයි කියලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා මොකෝ කියන්නේ ඔයා කරන්න කො

    හැකියාවක් නෑ. සුදුසු කටහඩකුත් නෑ. ස්ටේජ් එකකවත් කථා කරල නෑ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රෙඩ් එක දාන්න කලිනුත් කිව්වේ අනේ කෙල වෙයි කියලා

    ත්‍රේඩ් එක මම නෙමෙයිනෙ කරන්නෙ. රේඩියෝ එක කරනවනම් මම එපායෙ කරන්න. එතකොට මගේ හැකියාව තමයි බලපාන්නෙ. බැර වැඩ නොකරන් අඹරෝ කියල කථාවක් අහල නැද්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමනම් කොහොමත් ලකී. මන් ඡන්දෙ දාන්න යන්නෙ නැහැනෙ :lol::lol:

    ඊලග පාර යන්න. කොහොමද කනාවටවත් ඇගිල්ල පාට කරන කෙල්ල අයියට සෙට් උනොත් :P
     
    ත්‍රේඩ් එක මම නෙමෙයිනෙ කරන්නෙ. රේඩියෝ එක කරනවනම් මම එපායෙ කරන්න. එතකොට මගේ හැකියාව තමයි බලපාන්නෙ. බැර වැඩ නොකරන් අඹරෝ කියල කථාවක් අහල නැද්ද?


    බර වැඩ නෙවෙයි ද:lol: