ඔයාගේ ටේස්ට් එකේ අවුලක්
මන් කැමතිම කෙනෙක්
පරණ ෆිල්ම් හොදයි



කෝ ඉතින් කව්රුත් මූලික වෙන්නෑනෙ..
අයියා මොකෝ කියන්නේ ඔයා කරන්න කොතරිඳු එහෙම හරි කරනව. අනිත් අය හොයාගන්නවත් නැහැනෙ. වැඩ නිසා ඉතින් කට්ටියට එක දිගට කරන්න අමාරු ඇති. ඒක නිසා තරිඳු නැති දවසට වෙන කෙනෙක් කරනවනම් හොඳයි තමයි.
අයියලාට දැන් ඉදිරියට එන්න අවස්තාව අපි වෙනුවෙන්
නරකද රේඩියෝවට සම්බන්ධ උනොත්


මේ ත්රෙඩ් එක දාන්න කලිනුත් කිව්වේ අනේ කෙල වෙයි කියලා
හැකියාවක් නැතුව මාව දාල ඕව කරල ඉන්න සෙනගටත් රේඩියෝ එපා කරන්න ද ඔයා හදන්නෙ?![]()
අයියා මොකෝ කියන්නේ ඔයා කරන්න කො

මේ ත්රෙඩ් එක දාන්න කලිනුත් කිව්වේ අනේ කෙල වෙයි කියලා
මේ ත්රෙඩ් එක දාන්න කලිනුත් කිව්වේ අනේ කෙල වෙයි කියලා
මමනම් කොහොමත් ලකී. මන් ඡන්දෙ දාන්න යන්නෙ නැහැනෙ![]()

ත්රේඩ් එක මම නෙමෙයිනෙ කරන්නෙ. රේඩියෝ එක කරනවනම් මම එපායෙ කරන්න. එතකොට මගේ හැකියාව තමයි බලපාන්නෙ. බැර වැඩ නොකරන් අඹරෝ කියල කථාවක් අහල නැද්ද?
