~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවස්ථාවක් ලැබෙනවා නම් අවුලක් නැ
    ඔයාගේ ස්ටයිල් එක කොහොමද හරබර ශ්‍රාස්ත්‍රීය සින්දුද, ඉංග්‍රීසි සින්දුද dj ද පැණි බේරෙන හින්දි සින්දුද :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔයාගේ ස්ටයිල් එක කොහොමද හරබර ශ්‍රාස්ත්‍රීය සින්දුද, ඉංග්‍රීසි සින්දුද dj ද පැණි බේරෙන හින්දි සින්දුද :P


    කලින් මම කරනකොට අහලා නැ නේද .. එක තමා ... හැම ස්ටයිල් එකකම මිශ්‍රණයක් තමා :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි බන් මට එහෙම කතාවක් කිව්වා .... =ගිය අවුරුද්දේ ආයිත් පටන් ගන්න අහද්දී .... එහෙම කෙස් එකක් නැත්නම් අවුලක් නැ මේ වෙලාවට හුගක් වෙලාවට මම ගෙදර කොම්පියුටරේ ඉන්නේ ... ටීවී එකේ යන නාට්ටි බලන්නේ නැ මම කොහොමත් .... ඉතින් පැයක් දෙකක් හෝ ඊට වැඩි වෙලාවක් උනත් අවුලක් නැ

    දැන් එහෙම අවුලක් නැතුව ඇති. කරන්න තියෙන්නෙ ආයිත් එකක්. :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින් මම කරනකොට අහලා නැ නේද .. එක තමා ... හැම ස්ටයිල් එකකම මිශ්‍රණයක් තමා :cool:
    නෑ අහල නෑ නෙ :yes:

    මේ සුටි නංගි කෙනෙක්ව ගන්න බැරිවෙයිද, අර අරා පැස්බරා වගේ තියෙයි :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    රතුපාටින් වගේ අවුරුද්ද එක්ක දාල තිබුණ එකක් නේද? අර පත්කරපු දිනේමයි ඒ ත්‍රේඩ් එක දැම්මෙ මතක විදියට. ඒත් නම මතක නැහැනෙ ඒකෙ තිබුණ.

    දිග ලිස්ට් එකක් :dull: