එකක් කරමුප්රතිචාර අනුව දිගටම කරනවද නැද්ද තීරණය කරන්න
![]()
අවස්ථාවක් ලැබෙනවා නම් අවුලක් නැ
එකක් කරමුප්රතිචාර අනුව දිගටම කරනවද නැද්ද තීරණය කරන්න
![]()
ඔයාගේ ස්ටයිල් එක කොහොමද හරබර ශ්රාස්ත්රීය සින්දුද, ඉංග්රීසි සින්දුද dj ද පැණි බේරෙන හින්දි සින්දුදඅවස්ථාවක් ලැබෙනවා නම් අවුලක් නැ
ඔයාගේ ස්ටයිල් එක කොහොමද හරබර ශ්රාස්ත්රීය සින්දුද, ඉංග්රීසි සින්දුද dj ද පැණි බේරෙන හින්දි සින්දුද![]()

ඒක තමයි බන් මට එහෙම කතාවක් කිව්වා .... =ගිය අවුරුද්දේ ආයිත් පටන් ගන්න අහද්දී .... එහෙම කෙස් එකක් නැත්නම් අවුලක් නැ මේ වෙලාවට හුගක් වෙලාවට මම ගෙදර කොම්පියුටරේ ඉන්නේ ... ටීවී එකේ යන නාට්ටි බලන්නේ නැ මම කොහොමත් .... ඉතින් පැයක් දෙකක් හෝ ඊට වැඩි වෙලාවක් උනත් අවුලක් නැ

නෑ අහල නෑ නෙකලින් මම කරනකොට අහලා නැ නේද .. එක තමා ... හැම ස්ටයිල් එකකම මිශ්රණයක් තමා![]()
ස්ත්රී පුරුෂ පේලි දෙකකට නේ යවන්නෙ එතකොට කොහොමද එහෙම වෙන්නෙ
අර හෙන දිග ලිස්ට් එකක් තිබුන එකද, කට්ටිය හැමතැනම දදා හිටියේ
රතුපාටින් වගේ අවුරුද්ද එක්ක දාල තිබුණ එකක් නේද? අර පත්කරපු දිනේමයි ඒ ත්රේඩ් එක දැම්මෙ මතක විදියට. ඒත් නම මතක නැහැනෙ ඒකෙ තිබුණ.

මණ්ඩප ජනතාව.......![]()

