~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    46094604_564254023987850_4239566577273405440_n.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :shocked::shocked: ඒ මොක ද? සතුන් නිසා ද?

    කොටියෙක් පැන්නද කන්න :shocked: හෙළකින් පහලට වැටුනද :baffled:

    u mean nearly died? :shocked:

    හරි හරි ඉංග්‍රීසි චුට්ටක් පැටලුනා.....:baffled::baffled:

    ඔන්න මෙන්න මැරෙන්න ගියා කියල කිව්වේ....
    දියඇලි විශාල ප්‍රමාණයක් අනාවරණය කරා....
    ෆොරස්ට් එකෙන් අහල බලන්න ඕනේ, එයාලා ගාව ඒ falls වල details තියෙනවද කියල.
    බොහෝ දුරට නැතුව ඇති.මොකද ඒ හරිය සංචාරකයෝ, ෆොරස්ට් එකේ කට්ටිය එහෙම යන්නේ නැති ඒරියා එකක්.
    ගොඩක්ම දියඇලි වලින් බහින්න ගිහින් තමා අමාරු උනේ.....
    ඩෙනිම් කලිසම සම්පුර්ණයෙන්ම වගේ ඉරුණ.ලිස්සල බඩගාලා, වැටිලම.
    10, 12 වතාවක්ම වැටුන.

    තව ලස්සනම, සොබාව ධර්මයේ හරිම පුදුම කාරනාවක් හොයා ගත්තා, පස්සේ ත්‍රෙඩ් එකකින්ම ලියන්නම්....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නඩු අයියා රේඩියෝවක් කරනවද?
    සෙක්සි අයියා රේඩියෝවක් කරනවද?
    බබා රේඩියෝවක් කරනවද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරි හරි ඉංග්‍රීසි චුට්ටක් පැටලුනා.....:baffled::baffled:

    ඔන්න මෙන්න මැරෙන්න ගියා කියල කිව්වේ....
    දියඇලි විශාල ප්‍රමාණයක් අනාවරණය කරා....
    ෆොරස්ට් එකෙන් අහල බලන්න ඕනේ, එයාලා ගාව ඒ falls වල details තියෙනවද කියල.
    බොහෝ දුරට නැතුව ඇති.මොකද ඒ හරිය සංචාරකයෝ, ෆොරස්ට් එකේ කට්ටිය එහෙම යන්නේ නැති ඒරියා එකක්.
    ගොඩක්ම දියඇලි වලින් බහින්න ගිහින් තමා අමාරු උනේ.....
    ඩෙනිම් කලිසම සම්පුර්ණයෙන්ම වගේ ඉරුණ.ලිස්සල බඩගාලා, වැටිලම.
    10, 12 වතාවක්ම වැටුන.

    තව ලස්සනම, සොබාව ධර්මයේ හරිම පුදුම කාරනාවක් හොයා ගත්තා, පස්සේ ත්‍රෙඩ් එකකින්ම ලියන්නම්....

    ඉක්මනට දාපන් ත්‍රෙඩ් එක
     
    අම්මට සිරි :shocked:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි ඉංග්‍රීසි චුට්ටක් පැටලුනා.....:baffled::baffled:

    ඔන්න මෙන්න මැරෙන්න ගියා කියල කිව්වේ....
    දියඇලි විශාල ප්‍රමාණයක් අනාවරණය කරා....
    ෆොරස්ට් එකෙන් අහල බලන්න ඕනේ, එයාලා ගාව ඒ falls වල details තියෙනවද කියල.
    බොහෝ දුරට නැතුව ඇති.මොකද ඒ හරිය සංචාරකයෝ, ෆොරස්ට් එකේ කට්ටිය එහෙම යන්නේ නැති ඒරියා එකක්.
    ගොඩක්ම දියඇලි වලින් බහින්න ගිහින් තමා අමාරු උනේ.....
    ඩෙනිම් කලිසම සම්පුර්ණයෙන්ම වගේ ඉරුණ.ලිස්සල බඩගාලා, වැටිලම.
    10, 12 වතාවක්ම වැටුන.

    තව ලස්සනම, සොබාව ධර්මයේ හරිම පුදුම කාරනාවක් හොයා ගත්තා, පස්සේ ත්‍රෙඩ් එකකින්ම ලියන්නම්....
    අනේ මේ මනුස්සය මොනවහරි කරගත්තා නං :no: තනියමද ගියේ.