Mahesthrath Karana Lowa Ekama Radio Program Eka
මම දැනුවත්ව
90% ක්ම මැරිලා නං ඉතුරු ටික තියන් ඉඳල වැඩක් නෑ නේද. අද රෑ පාටියක් දාමුu mean nearly died?![]()
දැන් එහෙම අවුලක් නැතුව ඇති. කරන්න තියෙන්නෙ ආයිත් එකක්.![]()
මාත් කරන්න ඕනේ රේඩියෝ එකක්..![]()

90% ක්ම මැරිලා නං ඉතුරු ටික තියන් ඉඳල වැඩක් නෑ නේද. අද රෑ පාටියක් දාමු
ඒ මොක ද? සතුන් නිසා ද?
කොටියෙක් පැන්නද කන්නහෙළකින් පහලට වැටුනද
![]()
u mean nearly died?![]()

හරි හරි ඉංග්රීසි චුට්ටක් පැටලුනා.....
ඔන්න මෙන්න මැරෙන්න ගියා කියල කිව්වේ....
දියඇලි විශාල ප්රමාණයක් අනාවරණය කරා....
ෆොරස්ට් එකෙන් අහල බලන්න ඕනේ, එයාලා ගාව ඒ falls වල details තියෙනවද කියල.
බොහෝ දුරට නැතුව ඇති.මොකද ඒ හරිය සංචාරකයෝ, ෆොරස්ට් එකේ කට්ටිය එහෙම යන්නේ නැති ඒරියා එකක්.
ගොඩක්ම දියඇලි වලින් බහින්න ගිහින් තමා අමාරු උනේ.....
ඩෙනිම් කලිසම සම්පුර්ණයෙන්ම වගේ ඉරුණ.ලිස්සල බඩගාලා, වැටිලම.
10, 12 වතාවක්ම වැටුන.
තව ලස්සනම, සොබාව ධර්මයේ හරිම පුදුම කාරනාවක් හොයා ගත්තා, පස්සේ ත්රෙඩ් එකකින්ම ලියන්නම්....

අනේ මේ මනුස්සය මොනවහරි කරගත්තා නංහරි හරි ඉංග්රීසි චුට්ටක් පැටලුනා.....

තනියමද ගියේ.