~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ගූගල් ඉන්පුට් ටූල්ස් දැන් ඩවුන්ලොඩ් කරන්න දෙන්නෙ නැහැ මචන්

වින්ඩොව්ස් 10 එකට හරියට වැඩත් නැහැ

ඇයි දෙන්නෙ නැත්තෙ ඒක හදන එක නවත්තලා ද? (ඩිවලොප්)
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/14

    අද ලෝක දියවැඩියා දිනයයි.

    බ්‍රිතාන්‍ය රජ කිරුල හිමි චාල්ස් කුමරුගේ 70 වන උපන්දිනය අදට දී ඇත.

    ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ හිටපු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු උපත ලබා ඇත්තේ අදවෙනි දිනකයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය දෙවන ටෙස්ට් තරගය
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද 11/14

    අද ලෝක දියවැඩියා දිනයයි.

    බ්‍රිතාන්‍ය රජ කිරුල හිමි චාල්ස් කුමරුගේ 70 වන උපන්දිනය අදට දී ඇත.

    ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ හිටපු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු උපත ලබා ඇත්තේ අදවෙනි දිනකයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය දෙවන ටෙස්ට් තරගය

    උඹ කැලැන්ඩර් කර්මාන්තශාලාවකද බං වැඩ කරන්නෙ :rofl:
     
    අද 11/14

    අද ලෝක දියවැඩියා දිනයයි.

    බ්‍රිතාන්‍ය රජ කිරුල හිමි චාල්ස් කුමරුගේ 70 වන උපන්දිනය අදට දී ඇත.

    ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ හිටපු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු උපත ලබා ඇත්තේ අදවෙනි දිනකයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය දෙවන ටෙස්ට් තරගය

    කුමරු විදිහටම මැරෙන්න වෙයද දන්නෙ නෑ :baffled::baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    කුමරු විදිහටම මැරෙන්න වෙයද දන්නෙ නෑ :baffled::baffled::baffled:

    9SBRfW7.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ►. ඳ - zdha
    ►. ඟ -zga
    ►. ඬ -zda

    තැන්කියු....
    හෙළකුරු හෙල්ප් එකක් හෙව්ව හොයාගන්න බැරි වුනා මචං... රෙපක් කෙටුව එහෙනම්...
     
    • Like
    Reactions: Rex921