~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ දවස්වල මන්ත්‍රීවරුන්ටත් වඩා වැඩියෙන් මාධ්‍යය ආයතනවලට වාසි ඇති.

    මොනවා උනත් සිරස ගානට බැලන්ස් කරලා වැඩේ දෙනවා
    උන් මාර මහන්සියක් වෙන්නේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකෝ වැඩි සද්දයක් නැත්තේ

    අර මගුලට මෙහෙ එන්න කිව්වම මට ලොකු සින් දානවා
    අපේ කුමාරිහාමි

    වැඩ බං.... වෙන්ද වගේ කොටන්න වෙන්නේ නෑ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවා උනත් සිරස ගානට බැලන්ස් කරලා වැඩේ දෙනවා
    උන් මාර මහන්සියක් වෙන්නේ

    එහෙම ද? මං ටීවී බැලුවෙ නෑ. ඒත් මේ කාලෙ ඕව ම තමයිනෙ යනව ඇත්තෙ :lol::lol: