අම්මට හුඩු ඉතින් ඉල්ලමුකෝ 2020
අපි දෙන්නම් full campaign එකක්


මේ දවස්වල ෆිල්ම් tv සිරිස් බෑවෙත් නෑ දේශපාලන ආතල් බලන්න ඩේටා ඉතුරු කරගත්තා.

කාටහරි කැ* කටුස්සා කියන්නත් පුළුවන්නේ
මාර කැපවීම. ඔව් ඉතින් ඒවත් කොමඩි ෆිල්ම් වගේ නිසා අවුලක් නෑ![]()
Ade ewwa mega tv series

ජීවිතය තියෙන තුරා ඉවර නොවෙන මෙගා නාටක. හැමදා ම අලුත් විදියට එක ම චරිත ඇතුළත් නාටක පෙන්වනව. ජීවිතය තියෙන තුරා ඉවර නොවෙන මෙගා නාටක. හැමදා ම අලුත් විදියට එක ම චරිත ඇතුළත් නාටක පෙන්වනව.

