~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද රේඩියෝ නැද්ද?

    Music Hut වැඩසටහන නොවැම්බර් මස 27 දා සුපුරුදු පරිදී විකාෂනය වන බව කරුනාවෙන් සලකන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Music Hut වැඩසටහන නොවැම්බර් මස 27 දා සුපුරුදු පරිදී විකාෂනය වන බව කරුනාවෙන් සලකන්න.

    මං කිවුවෙ තරිදු ඔය වගේ වැඩක් කරයි කියල.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හෑ ඒ මක් කරාටද :baffled: කවුද ඕක ගෙනාවේ කියන්න අද රෑට සුදු වෑන් එකක් යවන්න

    ඩොඩෝ මහත්තයායි මමයි දෝෂාභියෝගේ ගෙනාවේ අර කුසලානේ දෙනවා කියලා තරගකරැවන් රැවැට්ටුවා කියලා කුසලානේ තියන්න තැනකුත් හදලා තිබ්බා අපි:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ වේගේ මදිනේ
    මගේ calculation අවුල් යනවා නැත්තන්

    අද මල්බබා නැහැනෙ. තාම සඳමෝල් ළමයත් නැහැ. කිලර්ත් බිසී.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩොඩෝ මහත්තයායි මමයි දෝෂාභියෝගේ ගෙනාවේ අර කුසලානේ දෙනවා කියලා තරගකරැවන් රැවැට්ටුවා කියලා කුසලානේ තියන්න තැනකුත් හදලා තිබ්බා අපි:baffled:
    ඇයි බොලාල දෙන්නට දුන්නේ දෙකක් :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොඩෝ මහත්තයායි මමයි දෝෂාභියෝගේ ගෙනාවේ අර කුසලානේ දෙනවා කියලා තරගකරැවන් රැවැට්ටුවා කියලා කුසලානේ තියන්න තැනකුත් හදලා තිබ්බා අපි:baffled:

    සල්ලි දුන්නෙ නැද්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    alphabets-dancing-229538.gif
    tenor.gif
    ShamefulShyArmyworm-small.gif
    latest
    alphabets-dancing-447685.gif
    g.gif
    tenor.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ගමන අකුරු ගොඩක් නටනව. අකුරු පාටි එකක්