~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැමෝම එහෙම හිතුවොත් කවුද ඔයාලගේ ප්‍රශ්න විසදන්නේ..
    පුද්ගලික නිදහස කියන්නේ ඇවිදින එකම නෙමෙයි..
    මගෙත් ඉඩකඩම් තියෙනවා නමුත් කවුරුවත් ඒවල වැටවල් ගලවන්න ඒන්නේ හොරෙන් අඩියක් දෙකක් අල්ලන්න එන්නේ නෑ..
    අරයා මොයා බොරු අයිතිවාසිකම් කියාගෙන ඉඩම් නඩුවලට පැටලෙන්නෙ එන්නේ නෑ..
    කොහෙහරි වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම රස්තියාදු වෙන්න එක එකාට පගාදිදී ඉන්න නිලධාරීන්ගේ ලොකු කම් බලන්න කිසි දෙයක් අවශ්‍ය නෑ.. ගිය සැණෙන් වැඩේ කෙරෙනවා ගෙදර ආවා..
    ඒකත් මම යන්නම අත්‍යවශ්‍යම දෙයක් නං විතරයි යන්න වෙන්නේ නැත්තං ඒ ආයතන ප්‍රාධානියට කෝල් එකක් දුන්නම වැඩේ කරවලා කා අතෙ හරි ගෙදෙට්ටම එවනවා..
    පාරක ගියත් ට්‍රැෆික් වල හිර වෙවී ඉන්න දෙයක් නෑ පොලිසියෙන් පාර ක්ලියර් දෙනවා යන්නයි තියෙන්නේ..
    ලංකාව වගේ රටක නිදහස කියන්නේ පාරේ ශෝටක් දාගෙන පයින් ඇවිදින එක විතරක් නෙමෙයි..
    ඊටවඩා සෑහෙන්න එයා ගිය දෙයක්..
    දැන් මම 18 රෑ ෆ්ලයිට් එකෙන් රට යනවා ආයේ මාස එක හමාරක් පුද්ගලික නිදහස කියන එක හොදට භුක්ති විදලා තමා ලංකාවට එන්නේ..
    රෑට යාලුවෝ එක්ක ගල්කිස්සේ බෝට්ටුවක් උඩ තියන් බෝතලයක් ගහන එක ආතල් තමයි නමුත් ඒ ජීවිතේ ඇතිවෙන්න අපි වින්දනේ.. හැමදාම ඒකමයි ඕනේ කියල හිතන්න හොද නෑ..
    එතකොට අනිත් පැත්තෙන් ජීවිතේ හුගක් දේවල් මගහැරෙනවා..:)

    එල එල මං නිකං හිතිචිච එකක් දැම්මේ
    තමන් එජෝයි කරනවා නම් ඉතින් අවුලක් නෑ නේ ඉතින්:yes::yes: සුබපැතුම් ! බොහොම ස්තුතියි මේකරන සේවයට
     

    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    ජනාධීපතිට පුලුවඳ ඡන්දයක් ඕනේද ,ඒපාද කියලා ජනමතයක් විමසන්න​
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයියේ.... සමාජජාල වෙබ් අඩවි ඔස්සේ තමාගේ නම යොදාගෙන හෝ තමාගේ පින්තුරයක් යොදාගෙන වෙනත් අයෙකු අපහාස කරොත් ඒ ගැන නීතිමය පියවරක් අරගන්න පුලුවන්ද???
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    ඒකට කරන්න දෙයක් නෑ.
    දැන් ලෝන් එක ලැබිල නං තියෙන්නේ දේපොලේ පූර්ණ අයිතිය අයියට ගිහිල්ල තියෙන්නේ..
    එහෙම උනොත් ඒ දේපොල උරුමය අයියට සහ එයාගේ දරුවන්ට යනවා..

    පිට රටවල වරදක් නොකර දඩුවමක් හම්බුනාම එක පස්සේ ඔප්පු උනොත් කොටි ගණන් රජයෙන් ගන්නවා..ලංකාවේ එහෙම බැරිද ?

    පිටරටවල දොස්තර කෙනෙක් අතින් ලෙඩෙක් මළොත් ඒ දොකාගේ ආයතනයෙන් කොටි ගණන් දෙනවා ... ලංකාවේ එහෙම නැද්ද ?

    -----------------

    හිරේදී කාට හරි කරදරයක් උනොත් එකට රජයෙන් වගකියන්න ඕනි නැද්ද ?

    -----------------

    ඕනි වරදක් උනාම හිරේට දාන්නේ ඒ මනුස්සය අදාළ පළාතේ බන්දනාගාරයට ?
    උදා : අපේ පැත්තේ මිනි මැරුමකට සැක කෙනෙක් දැම්මේ කුරුවිටට
    එතකොට මොන වැරැද්ද කලත් දාන්නේ ඒ ළඟ පැත්තේ බන්දනාගරෙටද ?


    ----------------------

    ඩුබායි , සිඞප්පූරු ගියාම අපේ අයට අල්ලන්න බැරිද ? ඔය ලොකු ලොකු හොරු චන්ඩි ඔක්කොම එහෙනේ ඉන්නේ
     

    thanujaka

    Well-known member
  • kathanayaka kiyanawa bahutharaya handa anuwa thiranaya kara kiyala ehema law ekak thinawada.
    janamatha wicharanayak thiyanna puluwan katada janadipathi da thiranaya karanne

    ජනාධීපතිට පුලුවඳ ඡන්දයක් ඕනේද ,ඒපාද කියලා ජනමතයක් විමසන්න​



    ජනාධිපතිට පුලුවන් මේ වෙලාවේ ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවන්න අවසරයක් ගන්න..
    මිනිස්සු කැමති කිව්වොත් චන්දෙකට යන්න පුළුවන්
     

    thanujaka

    Well-known member
  • අයියේ.... සමාජජාල වෙබ් අඩවි ඔස්සේ තමාගේ නම යොදාගෙන හෝ තමාගේ පින්තුරයක් යොදාගෙන වෙනත් අයෙකු අපහාස කරොත් ඒ ගැන නීතිමය පියවරක් අරගන්න පුලුවන්ද???


    පුළුවන් අනිවාර්යයෙන්ම පුළුවන්
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තනුජක මහතා විදෙස් සංචාරයක් සදහා යනවා කියපු නිසයි මේක අහන්න හිතුනේ විනිසුරු වරයෙක් වෙනත් රටකදි එම රටේ නීතියෙන් වරද කරුවෙක් වෙලා දඩුවමක් නියම වෙලා හෝ විනිය විරෝදි දියක් කරලා මීඩියා වල එහෙම ගියෝත් ඒක ලංකාවේ වෘතිය ජීවිතේට බලපෑමක් එල්ල කරනවද ?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුළුවන් අනිවාර්යයෙන්ම පුළුවන්

    ඇයි දේෂපාලඥයින් ඒවාගේ ඒවාට කටයුතු නොකරන්නේ මිනිස්සු ගේ පැහැදිම නැති වෙයි කියලද ජනාදිපතිතුමාගේ අගමැති තුමාගේ විපක්ෂ නායක තුමාගේ කොච්චර පොටෝ හදලා සෝසල් මිඩියා වල දානවද
     

    thanujaka

    Well-known member
  • පිට රටවල වරදක් නොකර දඩුවමක් හම්බුනාම එක පස්සේ ඔප්පු උනොත් කොටි ගණන් රජයෙන් ගන්නවා..ලංකාවේ එහෙම බැරිද ?

    වරදක් නොකර දඩුවම් විදලා තිබ්බොත් පුළුවන්..
    නමුත් හිරේ යන්න වෙන්නේ වරද ඔප්පු උනාට පස්සෙනේ, තමන් නිවැරදි කියල ඔප්පු කරන්න පුළුවන් නං දඩුවම් විදින්න සිද්ධ වෙන්නේ නෑනේ කොහොමත්..



    පිටරටවල දොස්තර කෙනෙක් අතින් ලෙඩෙක් මළොත් ඒ දොකාගේ ආයතනයෙන් කොටි ගණන් දෙනවා ... ලංකාවේ එහෙම නැද්ද ?

    ලංකාවේ දොස්තරලා ඒක වෙන විදිහකින් වහලා දානවා වරද තමන්ගේ අතේ වගේ නොපෙනෙන්න..
    හරියට ඔප්පු කරන්න පුළුවන් නං වන්දි ගන්න පුළුවන්


    -----------------

    හිරේදී කාට හරි කරදරයක් උනොත් එකට රජයෙන් වගකියන්න ඕනි නැද්ද ?


    වගකියන්න ඕනේ අනිවාර්යයෙන්ම..


    -----------------

    ඕනි වරදක් උනාම හිරේට දාන්නේ ඒ මනුස්සය අදාළ පළාතේ බන්දනාගාරයට ?
    උදා : අපේ පැත්තේ මිනි මැරුමකට සැක කෙනෙක් දැම්මේ කුරුවිටට
    එතකොට මොන වැරැද්ද කලත් දාන්නේ ඒ ළඟ පැත්තේ බන්දනාගරෙටද ?


    නඩුව අහන උසාවියට ලගින්ම තියෙන බන්ධනාගාරයට..
    අච්චු වෙන අය ඉතිස් පස්සේ ඉඩ තියෙන බන්ධනාගාර වලට බලලා මාරු කරනවා..

    ----------------------

    ඩුබායි , සිඞප්පූරු ගියාම අපේ අයට අල්ලන්න බැරිද ? ඔය ලොකු ලොකු හොරු චන්ඩි ඔක්කොම එහෙනේ ඉන්නේ


    හැංගෙනවනේ ගිහිල්ලා ඒකනේ ප්‍රශ්නේ..
    හුගක් ඒ වගේ අයව ඉන්ටර්පෝල් දාල තියෙන්නේ ඒත් අහුවෙන්නේ නෑනේ ඉතිං.
    .
     
    Last edited:

    thanujaka

    Well-known member
  • කොහෙටද අයියේ පැමිණිලි කරන්නේ.. පොලිසියට ගියාම බාරගන්නවද


    මුලින්ම trcsl එකට පැමිණිලිකරන්න ඕනේ..එතකොට එයාල ඒක අයින් කරන්න කියනවා අදාල කෙනාට .අයින් කලාට පස්සේ වෙච්ච අඔඅහසයට නඩු දාන්න පුළුවන්
     

    thanujaka

    Well-known member
  • තනුජක මහතා විදෙස් සංචාරයක් සදහා යනවා කියපු නිසයි මේක අහන්න හිතුනේ විනිසුරු වරයෙක් වෙනත් රටකදි එම රටේ නීතියෙන් වරද කරුවෙක් වෙලා දඩුවමක් නියම වෙලා හෝ විනිය විරෝදි දියක් කරලා මීඩියා වල එහෙම ගියෝත් ඒක ලංකාවේ වෘතිය ජීවිතේට බලපෑමක් එල්ල කරනවද ?


    අනිවාර්යයෙන්ම..
    කිසි කතාවක් නෑ සේවයෙන් නෙරපනව..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මුලින්ම trcsl එකට පැමිණිලිකරන්න ඕනේ..එතකොට එයාල ඒක අයින් කරන්න කියනවා අදාල කෙනාට .අයින් කලාට පස්සේ වෙච්ච අඔඅහසයට නඩු දාන්න පුළුවන්

    හම්මටසිරි එළනේ..... බොහොම ස්තුතියි අයියා මේ විස්තර කිව්වට..... :):):):)
     

    thanujaka

    Well-known member
  • ඇයි දේෂපාලඥයින් ඒවාගේ ඒවාට කටයුතු නොකරන්නේ මිනිස්සු ගේ පැහැදිම නැති වෙයි කියලද ජනාදිපතිතුමාගේ අගමැති තුමාගේ විපක්ෂ නායක තුමාගේ කොච්චර පොටෝ හදලා සෝසල් මිඩියා වල දානවද


    ඔයා ෆේස්බුක් පේජස් කරන්නේ බහුතරයක් ඉස්කොලේ යන පොඩි උන් හෝ බෝඩිම් වල නතර වෙලා ඉන්න රැකිය හෝ කැම්පස් යන කොල්ලෝ..
    එහෙමනයට ඉතිං නඩු දාල මොනව ගන්නද
     

    thanujaka

    Well-known member
  • හම්මටසිරි එළනේ..... බොහොම ස්තුතියි අයියා මේ විස්තර කිව්වට..... :):):):)


    පස්සේ දැක්කේ ඔයාට දාපු රිප්ලයි එකේ ටයිපින් එරර්ස් තියෙනවා..
    මම ඒ වැඩේට එච්චර දක්ශ නෑ ටයිපින් එරර්ස් තියෙන ඒවා පොඩ්ඩක් එහෙම මෙහෙට කරල කියවගන්න..
     

    narakakolla

    Member
    Oct 29, 2018
    29
    1
    0
    නියම නුලක් මට කියපන් බලන්න ඔය youtube වල ඉන්න අශේන් වගේ උන්ගෙන් පුද්ගලිකත් වයට හනිවෙන වෙඩක් එහෙම උනොත් ගන්න පුළුවන් නීතිමය ක්‍රියා මර්ර්ග ගෙන මොකද ඉතින් අපිත් ලස්සන කෙලෙක් දෙකකම බලනවා තව සීන් එකක් තියෙනවා මු අත් කරත පදින වෙලාවක ගෙදරට පත්වෙඉද කියල බයේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නියම නුලක් මට කියපන් බලන්න ඔය youtube වල ඉන්න අශේන් වගේ උන්ගෙන් පුද්ගලිකත් වයට හනිවෙන වෙඩක් එහෙම උනොත් ගන්න පුළුවන් නීතිමය ක්‍රියා මර්ර්ග ගෙන මොකද ඉතින් අපිත් ලස්සන කෙලෙක් දෙකකම බලනවා තව සීන් එකක් තියෙනවා මු අත් කරත පදින වෙලාවක ගෙදරට පත්වෙඉද කියල බයේ
    ඒ විඩියෝ එකේ හුඟක් උන් රඟපානවා කියලා මට නම් පේන්නේ...
    මූණේ ඉර්යව් වලින් පේන්නේ ස්ක්‍රිප්ටඩ් එකක් විදියට