හැමෝම එහෙම හිතුවොත් කවුද ඔයාලගේ ප්‍රශ්න විසදන්නේ..
පුද්ගලික නිදහස කියන්නේ ඇවිදින එකම නෙමෙයි..
මගෙත් ඉඩකඩම් තියෙනවා නමුත් කවුරුවත් ඒවල වැටවල් ගලවන්න ඒන්නේ හොරෙන් අඩියක් දෙකක් අල්ලන්න එන්නේ නෑ..
අරයා මොයා බොරු අයිතිවාසිකම් කියාගෙන ඉඩම් නඩුවලට පැටලෙන්නෙ එන්නේ නෑ..
කොහෙහරි වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම රස්තියාදු වෙන්න එක එකාට පගාදිදී ඉන්න නිලධාරීන්ගේ ලොකු කම් බලන්න කිසි දෙයක් අවශ්‍ය නෑ.. ගිය සැණෙන් වැඩේ කෙරෙනවා ගෙදර ආවා..
ඒකත් මම යන්නම අත්‍යවශ්‍යම දෙයක් නං විතරයි යන්න වෙන්නේ නැත්තං ඒ ආයතන ප්‍රාධානියට කෝල් එකක් දුන්නම වැඩේ කරවලා කා අතෙ හරි ගෙදෙට්ටම එවනවා..
පාරක ගියත් ට්‍රැෆික් වල හිර වෙවී ඉන්න දෙයක් නෑ පොලිසියෙන් පාර ක්ලියර් දෙනවා යන්නයි තියෙන්නේ..
ලංකාව වගේ රටක නිදහස කියන්නේ පාරේ ශෝටක් දාගෙන පයින් ඇවිදින එක විතරක් නෙමෙයි..
ඊටවඩා සෑහෙන්න එයා ගිය දෙයක්..
දැන් මම 18 රෑ ෆ්ලයිට් එකෙන් රට යනවා ආයේ මාස එක හමාරක් පුද්ගලික නිදහස කියන එක හොදට භුක්ති විදලා තමා ලංකාවට එන්නේ..
රෑට යාලුවෝ එක්ක ගල්කිස්සේ බෝට්ටුවක් උඩ තියන් බෝතලයක් ගහන එක ආතල් තමයි නමුත් ඒ ජීවිතේ ඇතිවෙන්න අපි වින්දනේ.. හැමදාම ඒකමයි ඕනේ කියල හිතන්න හොද නෑ..
එතකොට අනිත් පැත්තෙන් ජීවිතේ හුගක් දේවල් මගහැරෙනවා..![]()
එල එල මං නිකං හිතිචිච එකක් දැම්මේ
තමන් එජෝයි කරනවා නම් ඉතින් අවුලක් නෑ නේ ඉතින්

සුබපැතුම් ! බොහොම ස්තුතියි මේකරන සේවයට

