~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ගැහැණු අයිඩි එකක් ආවනම් මාත් පැනගෙන ගිහින් කමෙන්ට් කරනව එයාට :lol::lol:

    මල් බබා කාගැනද කියා කියා හිටියා නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් එක තමා මන් කිව්වේ
    මෝටිවේෂන් තිබුනනම් ඔයා ටොප් පොස්ටර්නේ... :rofl:

    එයා දැන් ඔෆීස් එකේ වලලුදාපු නංගිල දිහාලු බලන්නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනාධිපතිතුමාගෙ ආතල් වැඩක් බලන්න පුළ පුළා සිටි අපට අද එහෙම දෙයක් වෙන්නෙ නැහැ වගේනෙ :lol:

    ඒකනේ
    නිශ්ශබ්දයි

    රෑට මොකක්හරි ගේමක් දෙයි
    හෙට පාර්ලිම්නේතු තියෙනවනේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: එළකිරි එකේනම් ඉතින් සෑහෙන්න හිටියගෙ ගැහැණු කට්ටිය. මේ ත්‍රේඩ් එකෙත් ඉතින් හිටියනෙ.

    :):):):)

    ෆිල්ම් එකක් තමයි එහෙනම් අද බලන්න වෙන්නෙ :lol::lol:

    filmth නෑ බන් :(:( එපා වෙනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකනේ එකනේ ආශ්මි අක්ක සාරා සයෝ ඩොලේ පැරිස් ඉස්සර හිටපු අයනේ නෙහ් මාලිංග බ්‍රෝ....:):):)

    අර ඉතුරු වෙලා ඉන්න කෙනාව මේ පැත්තට අරන් එන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ
    නිශ්ශබ්දයි

    රෑට මොකක්හරි ගේමක් දෙයි
    හෙට පාර්ලිම්නේතු තියෙනවනේ

    ඒකනෙ හොයාගන්වත් නෑ. දකින්නත් ආසයි. :lol::lol:

    ඔව් ඒව කියන්න බෑ. නැත්තම් හෙටත් උදේ ම වලියක් දාගෙන කට්ටිය ඕක කල් දම්මවගනියි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉතින් එක තමා මන් කිව්වේ
    මෝටිවේෂන් තිබුනනම් ඔයා ටොප් පොස්ටර්නේ... :rofl:

    එත් දැන් බෑ... :(:( කරන එකක් 6න් පස්සේ 10ට කලින් ඒ වෙලාව මදිනේ :(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):):):)

    filmth නෑ බන් :(:( එපා වෙනවා

    ඔව් මේ ‍ටිකේ ෆිල්ම්නම් නෑ තමයි. මටනම් ඩවුන්ලොඩ් කරපුව තියෙනව. බැලුවෙ නෑ තාම.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං එතකොට තරුණ වෙලා වාශ්ප වෙලා ඉඳියි ද දන්නෙ නෑ :shocked::shocked:

    නැ නැ එතකොට අයියා බැදලා ළමයි දෙතුන් දෙනෙක් නලෝ නලෝ ඉදි :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ නැ එතකොට අයියා බැදලා ළමයි දෙතුන් දෙනෙක් නලෝ නලෝ ඉදි :P

    තරුණ කාලෙ ඒව මං දන්නෙ නෑ. තාම මම පොඩියිනෙ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර ඉතුරු වෙලා ඉන්න කෙනාව මේ පැත්තට අරන් එන්න

    දැන්ම එන එකක් නෑනේ..:no::no: මන් මැසේජ් එකක් දැම්ම වැඩ ලු මේ ටිකේ... :oo::oo: