ගැහැණු අයිඩි එකක් ආවනම් මාත් පැනගෙන ගිහින් කමෙන්ට් කරනව එයාට
![]()
මල් බබා කාගැනද කියා කියා හිටියා නේ..
ගැහැණු අයිඩි එකක් ආවනම් මාත් පැනගෙන ගිහින් කමෙන්ට් කරනව එයාට
![]()
ඉතින් එක තමා මන් කිව්වේ
මෝටිවේෂන් තිබුනනම් ඔයා ටොප් පොස්ටර්නේ...![]()
ජනාධිපතිතුමාගෙ ආතල් වැඩක් බලන්න පුළ පුළා සිටි අපට අද එහෙම දෙයක් වෙන්නෙ නැහැ වගේනෙ![]()
එළකිරි එකේනම් ඉතින් සෑහෙන්න හිටියගෙ ගැහැණු කට්ටිය. මේ ත්රේඩ් එකෙත් ඉතින් හිටියනෙ.




ෆිල්ම් එකක් තමයි එහෙනම් අද බලන්න වෙන්නෙ![]()

එපා වෙනවාඑකනේ එකනේ ආශ්මි අක්ක සාරා සයෝ ඩොලේ පැරිස් ඉස්සර හිටපු අයනේ නෙහ් මාලිංග බ්රෝ....![]()
ඒකනේ
නිශ්ශබ්දයි
රෑට මොකක්හරි ගේමක් දෙයි
හෙට පාර්ලිම්නේතු තියෙනවනේ


ඉතින් එක තමා මන් කිව්වේ
මෝටිවේෂන් තිබුනනම් ඔයා ටොප් පොස්ටර්නේ...![]()

කරන එකක් 6න් පස්සේ 10ට කලින් ඒ වෙලාව මදිනේ 

filmth නෑ බන්එපා වෙනවා
මං එතකොට තරුණ වෙලා වාශ්ප වෙලා ඉඳියි ද දන්නෙ නෑ![]()

එයා දැන් ඔෆීස් එකේ වලලුදාපු නංගිල දිහාලු බලන්නෙ.




නැ නැ එතකොට අයියා බැදලා ළමයි දෙතුන් දෙනෙක් නලෝ නලෝ ඉදි![]()
අර ඉතුරු වෙලා ඉන්න කෙනාව මේ පැත්තට අරන් එන්න

මන් මැසේජ් එකක් දැම්ම වැඩ ලු මේ ටිකේ... 
