~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගොඩේකොල්ලා;23891006 said:
    :(

    සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ..
    නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේ..
    මේ ලොවේ නැත මා සෙනෙහේ බඳිලා..

    ලියතඹරා....
    මුදු කුසුමකී ඈ.....
    තවුසන්ගේ.... දැහැනේ සම බිඳිනා......
    මෑ ලෝකේ ජීවේ ඇයයි.....
     
    :):):):):rofl::rofl::rofl::baffled::baffled::baffled:


    picture.php

    පුසී පුසී නෝනේ මගේ පුසී නෝනේ
    මොනවද ඕනේ කියා දියල්ලා
    ලයි ලයි නෝනේ පොඩී පුසී නෝනේ
    මංගල කාලේ ඉබේ ඇවිල්ලා
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ගොඩේකොල්ලා;23890972 said:
    යෙනක තමිල් තෙරියාද ඩා. :baffled:
    නා උනක කොලචිරුවෙන් ඩා. :baffled:
    පසිකිරෙන් ඩා :baffled:


    ඒන් නී තෙරියාද තමිල් පේසිහින්රායි

    පසියන්රාල් පෙයිර්තු සාප්පිඩු :rofl:ඉංග එන්න සෙයිකිරායි නී :frown:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    mehe nam henama athal ban
    ekek agamethi kiyala kolaba wate wahana dagena yanawa
    thawa set ekak kiribath uyala kollupitiye ewa bedanawa un agamethi kiyala
    athal lokayak api jeewath wenne

    අපරාදේ.... කාලෙකින් ආතල් එකක් ගන්න තිබ්බ චාන්ස් එක.....
    පට්ට අගමැතිලා තමා අපිටත් ඉන්නේ.....:lol::lol: