~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

thanujaka

Well-known member
  • මෙතන ඉන්නවා 123 කියල කැලැන්ඩර් ඩයල් එකක් අන්න වූ හරියනවා

    නැත්නම් ඩෝඩෝ මහත්තයා

    ආ මං දැක්ක අර දවසේ විස්තරේ දාන කෙනා නේද
    මේ ගමය කැමති කිව්ව නේ මොකෝ නොකරන්නෙ දන්නේ නෑ..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙතන ඉන්නවා 123 කියල කැලැන්ඩර් ඩයල් එකක් අන්න වූ හරියනවා

    නැත්නම් ඩෝඩෝ මහත්තයා

    මම ඩෝඩෝ නෙවෙයි

    මොනවද මනුස්සයනේ මේ කියවන්නේ.....මම දැන් නේ මණ්ඩපයට ගොඩ වුනේ...පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවකො....:frown:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ආ මං දැක්ක අර දවසේ විස්තරේ දාන කෙනා නේද
    මේ ගමය කැමති කිව්ව නේ මොකෝ නොකරන්නෙ දන්නේ නෑ..


    සාම්පල් ඉල්ලපු කතාවක් කිව්වා :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com

    මොනවද මනුස්සයනේ මේ කියවන්නේ.....මම දැන් නේ මණ්ඩපයට ගොඩ වුනේ...පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවකො....:frown:
    එළකිරි රේඩියෝ එක කරන්න කෙනෙක් හොයනවා

    ඔයාගේ නම ඒ සඳහා GT විසින් යෝජනා කර තිබෙනවා

    අපි ඉතින් ඔයාගේ නම සම්මත කරන්න කට්ටියගෙ සද්දෙ කවුන්ට් කරනවා

    ඉස්සරහ පේළියේ අය කැමතිලු