අත් බොම්බයක් දාප සීන් එකක් තිබ්බ නේද පාර්ලිමේන්තුසභාගර්භය තුලට
ඒ කව්ද?
කොයි කාලේද?
අත් බොම්බයක් දාප සීන් එකක් තිබ්බ නේද පාර්ලිමේන්තුසභාගර්භය තුලට
ඒක විස්වාසයක් විතරයිනෙ..


ඒ කව්ද?
කොයි කාලේද?
මේක ගිහින් දාපන්කෝ ආගමික ත්රෙඩ් එකක
වලියක මුල
යටගිය දවස...හරියටම විස්තර නොදනී දැනගතහොත් දන්වන්නන්...ස්තූතියි ආයුබෝවන්!


හාමන් හිතන්නේ නෑ එහෙම කරයි කියලා
කියන්නත් බෑ අද වුන දේ වලින්
ආගම්වල ගොඩක් විස්වාසතමා ඉතින් මොකෝ අපි ගිහින් බැලුවයැ ඇත්තද කියල
පව් අප්පා මේ මනුස්සයාවත් නොන්ඩි කරලා දැම්මා
පාඩුවේ මන්ත්රී කමක් කරගෙන ඉන්න තිබ්බා

ඔව් ඔව්
මන් කියනවට ගිහින් දාපන්කෝ.......

මේ රටට මොකද මේ වෙලා තියෙන්නෙ කාගෙද වැරැද්ද....ඡන්දෙ ඉල්ලන අයගෙද දෙන අයගෙද නාම යෝජනා දෙන අයගෙද කාගෙද

පාර්ලිම්න්තු බහුතර චන්දෙන් නේද අයින් කරන්න පුළුවන්
විශ්වාසභංග
අනේ මන්දා

ඔව් අයින් කරන්න පුළුවන් එහෙම තමයි. නැත්තම් අයින් කරන්න බෑ.