අත් බොම්බයක් දාප සීන් එකක් තිබ්බ නේද පාර්ලිමේන්තුසභාගර්භය තුලට

අත් බෝම්බ දෙකක් ද කොහෙද. ලෙමන්පෆ් අයියගෙ නෑදෑයෙක් ද කොහෙදනෙ. මේ ඔයාගෙම වචනද
ජාතියේ වැරැද්ද
ඒක විස්වාසයක් විතරයිනෙ..
මන් දැහැමි ත්‍රෙඩ් වලට විතරයි යන්නේ

මම දැකල තියෙනව. මේ ත්‍රේඩ්වලත් අර මට එවන්න එවන්න ගගා දාන්නෙ
ඒකෙන් හිතාගත්තහැකි යන ත්‍රේඩ් ගැන
ඕක ශේප් කරලා දායි
මන් හිතන්නේ නෑ එහෙම කරයි කියලා
කියන්නත් බෑ අද වුන දේ වලින්
ඔව් අයින් කරන්න පුළුවන් එහෙම තමයි. නැත්තම් අයින් කරන්න බෑ.
නෑ මේ වචන මට ලියල දීල නෑ භාවිතා කරන්න අයිතියක් තියනව එච්චරයි
මොන ජාතියෙද මනුෂ්‍ය ජාතියෙද නැත්තන්
ආගම්වල ගොඩක් විස්වාසතමා ඉතින් මොකෝ අපි ගිහින් බැලුවයැ ඇත්තද කියල
විශ්වාසයක් නෙමෙයි. පින කියල අදහස් කරන ඔය කට්ටිය කියන විදියට නිකන් දාන දෙන පින නෙමෙයි. තමන් කරන ක්‍රියාවන් අනුව තමන්ට ලැබෙන ඵලය. ඒක විද්‍යාත්මකවත් එහෙමනෙ.
මම දැකල තියෙනව. මේ ත්‍රේඩ්වලත් අර මට එවන්න එවන්න ගගා දාන්නෙ
ඒකෙන් හිතාගත්තහැකි යන ත්‍රේඩ් ගැන
මේ රටට මොකද මේ වෙලා තියෙන්නෙ කාගෙද වැරැද්ද....ඡන්දෙ ඉල්ලන අයගෙද දෙන අයගෙද නාම යෝජනා දෙන අයගෙද කාගෙද
නැහැ. එයාට පාර්ලිමේන්තුව තහනම් කරයි. තව ඉතින් අත්තඩංගුවට ගන්න ඉඩ තියෙනව.

විශ්වාසය කියන දේත් මිනිස්සුන්ට ඕන. හැබැයි අදකාලෙ තියෙන විදියට නෙමෙයි. අනිත් එක තමයි ආගම්වල පිළිගන්න ඕන දේවල් හා නොපිලිගන්න ඕන දේවල් තමන්ගෙ බුද්ධි මට්ටම් අනුව තීරණය කරන්න ඕන. නැතුව ආගම කියල තියෙන නිසා හැම එක ම බදාගෙන ඉන්නෙ නැතුව.

කියන්න බෑ. ජනාධිපති මාමි කරන දේවල් එයාවත් දන්නෙ නෑ.


