~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අත් බොම්බයක් දාප සීන් එකක් තිබ්බ නේද පාර්ලිමේන්තුසභාගර්භය තුලට

    :yes::yes: අත් බෝම්බ දෙකක් ද කොහෙද. ලෙමන්පෆ් අයියගෙ නෑදෑයෙක් ද කොහෙදනෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ ඔයාගෙම වචනද :dull:
    ජාතියේ වැරැද්ද

    නෑ මේ වචන මට ලියල දීල නෑ භාවිතා කරන්න අයිතියක් තියනව එච්චරයි
    මොන ජාතියෙද මනුෂ්‍ය ජාතියෙද නැත්තන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක විස්වාසයක් විතරයිනෙ..

    විශ්වාසයක් නෙමෙයි. පින කියල අදහස් කරන ඔය කට්ටිය කියන විදියට නිකන් දාන දෙන පින නෙමෙයි. තමන් කරන ක්‍රියාවන් අනුව තමන්ට ලැබෙන ඵලය. ඒක විද්‍යාත්මකවත් එහෙමනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull::no::no::no:
    මන් දැහැමි ත්‍රෙඩ් වලට විතරයි යන්නේ

    :lol::lol: මම දැකල තියෙනව. මේ ත්‍රේඩ්වලත් අර මට එවන්න එවන්න ගගා දාන්නෙ :lol: ඒකෙන් හිතාගත්තහැකි යන ත්‍රේඩ් ගැන
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    ඕක ශේප් කරලා දායි

    නැහැ. එයාට පාර්ලිමේන්තුව තහනම් කරයි. තව ඉතින් අත්තඩංගුවට ගන්න ඉඩ තියෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් හිතන්නේ නෑ එහෙම කරයි කියලා
    කියන්නත් බෑ අද වුන දේ වලින්

    කියන්න බෑ. ජනාධිපති මාමි කරන දේවල් එයාවත් දන්නෙ නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් හදමු අපි අලුත් රටක් - රෝද බැදී එකම තැනක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඔව් අයින් කරන්න පුළුවන් එහෙම තමයි. නැත්තම් අයින් කරන්න බෑ.

    දැන් ආණ්ඩුවට බහුතරේ නැති නිසා ඕක කරන්න බෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ මේ වචන මට ලියල දීල නෑ භාවිතා කරන්න අයිතියක් තියනව එච්චරයි
    මොන ජාතියෙද මනුෂ්‍ය ජාතියෙද නැත්තන්

    මට හිතෙන්නේ සින්හල ජාතිය
    සින්හල ජාතිය තාම වහල්භාවයෙන් මිදිලා නෑ. ලේ වල තියෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආගම්වල ගොඩක් විස්වාසතමා ඉතින් මොකෝ අපි ගිහින් බැලුවයැ ඇත්තද කියල

    විශ්වාසය කියන දේත් මිනිස්සුන්ට ඕන. හැබැයි අදකාලෙ තියෙන විදියට නෙමෙයි. අනිත් එක තමයි ආගම්වල පිළිගන්න ඕන දේවල් ‍හා නොපිලිගන්න ඕන දේවල් තමන්ගෙ බුද්ධි මට්ටම් අනුව තීරණය කරන්න ඕන. නැතුව ආගම කියල තියෙන නිසා හැම ‍එක ම බදාගෙන ඉන්නෙ නැතුව.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විශ්වාසයක් නෙමෙයි. පින කියල අදහස් කරන ඔය කට්ටිය කියන විදියට නිකන් දාන දෙන පින නෙමෙයි. තමන් කරන ක්‍රියාවන් අනුව තමන්ට ලැබෙන ඵලය. ඒක විද්‍යාත්මකවත් එහෙමනෙ.

    නැහ් එහෙම නෙවේ....බොරුවට විද්‍යාව ගාවගෙන ගොඩ යන්න හදනව ඒත් හරියන්නෑ ඒ වැඩෙත්...අතෑරල දාපන් මේ කතාව දැන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol: මම දැකල තියෙනව. මේ ත්‍රේඩ්වලත් අර මට එවන්න එවන්න ගගා දාන්නෙ :lol: ඒකෙන් හිතාගත්තහැකි යන ත්‍රේඩ් ගැන

    ඒ දැහැමි වීඩියෝ. සසරින් එතෙර වෙන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ රටට මොකද මේ වෙලා තියෙන්නෙ කාගෙද වැරැද්ද....ඡන්දෙ ඉල්ලන අයගෙද දෙන අයගෙද නාම යෝජනා දෙන අයගෙද කාගෙද

    හැමෝගෙ ම වැරදි තියෙනව. ඔය හැමෝ ම නිසා තමයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ. එයාට පාර්ලිමේන්තුව තහනම් කරයි. තව ඉතින් අත්තඩංගුවට ගන්න ඉඩ තියෙනව.

    වෙන්නත් පුළුවන් :dull:
     
    ඇත්ත.. :)