සංගීතය රස විදිනකොට හැම භාෂාවකම .... හැම වර්ගයේම සින්දු අහන්න ඕනේ ...... එක දෙයකට විතරක් කොටු වෙලා සංගීතය රසවිදින්න අමාරුයි ..... මේක මගේ මතය ........ බහුතරය නොවෙන්න පුළුවන්
ගමයගේ මතයට එකග කට්ටිය අත උස්සන්න....
කට්ටිය නිශ්ෂබ්ද වෙන්න....
Order
Order Please
කටුස්සා වාඩිවෙන්න.....
සද්ද කරන්න එපා.....
වාඩිවෙන්න...
වාඩිවෙනවා අයිසේ.....
මට ඡන්දය තියන්න දෙනවද නැද්ද?....
මට ඡන්දය තියන්න දෙන්නැත්නම් ශබ්ධය අනූව තිරනය දෙනවා....
මට ඡන්දය තියන්න දෙන්නැත්නම් ශබ්ධය අනූව තිරනය දෙනවා....
මට ඡන්දය තියන්න දෙන්නැත්නම් ශබ්ධය අනූව තිරනය දෙනවා....
ඔව් ශබ්ධය අනූව ගමයට බහුතරය ලැඛෙනවා....

සංගීතය රස විදිනකොට හැම භාෂාවකම .... හැම වර්ගයේම සින්දු අහන්න ඕනේ ...... එක දෙයකට විතරක් කොටු වෙලා සංගීතය රසවිදින්න අමාරුයි ..... මේක මගේ මතය ........ බහුතරය නොවෙන්න පුළුවන්

ඔව් භාෂාව නෙමේ හැම ආරෙකම සින්දු අහන්න පුලුවන්නම් හොදයි.ඔව් භාෂාව නෙමේ හැම ආරෙකම සින්දු අහන්න පුලුවන්නම් හොදයි.
මාත් කැමතියි හැම ආරෙකම සින්දු රසවිදින්න.
ඒත් ඉතින් එක එක්කෙනාගේ රසවිදීම වෙනස්නේ

හැම රෙද්දටම රිංගනවානේ....

ගමාට ඕන ඕන විදිහට හැම භාෂවෙම සිංදු අහන්න මේ කිරියේ මිනිස්සු සුදානම් නෑ... මම එක විනාඩියක් ඉන්නෙ නෑ එහෙම උනොත්ස්තුති ...විධායකය නිදි වගේ![]()
මම දන්නවා ඔයාගේ රසවිදීම වෙනස් කියලා....හැම රෙද්දටම රිංගනවානේ....
![]()