~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    46421783_175449910073249_2503745026220097536_n.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    සංගීතය රස විදිනකොට හැම භාෂාවකම .... හැම වර්ගයේම සින්දු අහන්න ඕනේ ...... එක දෙයකට විතරක් කොටු වෙලා සංගීතය රසවිදින්න අමාරුයි ..... මේක මගේ මතය ........ බහුතරය නොවෙන්න පුළුවන්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සංගීතය රස විදිනකොට හැම භාෂාවකම .... හැම වර්ගයේම සින්දු අහන්න ඕනේ ...... එක දෙයකට විතරක් කොටු වෙලා සංගීතය රසවිදින්න අමාරුයි ..... මේක මගේ මතය ........ බහුතරය නොවෙන්න පුළුවන්

    ගමයගේ මතයට එකග කට්ටිය අත උස්සන්න....
    කට්ටිය නිශ්ෂබ්ද වෙන්න....
    Order
    Order Please

    කටුස්සා වාඩිවෙන්න.....
    සද්ද කරන්න එපා.....
    වාඩිවෙන්න...
    වාඩිවෙනවා අයිසේ.....

    මට ඡන්දය තියන්න දෙනවද නැද්ද?....
    මට ඡන්දය තියන්න දෙන්නැත්නම් ශබ්ධය අනූව තිරනය දෙනවා....
    මට ඡන්දය තියන්න දෙන්නැත්නම් ශබ්ධය අනූව තිරනය දෙනවා....
    මට ඡන්දය තියන්න දෙන්නැත්නම් ශබ්ධය අනූව තිරනය දෙනවා....

    ඔව් ශබ්ධය අනූව ගමයට බහුතරය ලැඛෙනවා....
     
    ස්තුති ...විධායකය නිදි වගේ :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සංගීතය රස විදිනකොට හැම භාෂාවකම .... හැම වර්ගයේම සින්දු අහන්න ඕනේ ...... එක දෙයකට විතරක් කොටු වෙලා සංගීතය රසවිදින්න අමාරුයි ..... මේක මගේ මතය ........ බහුතරය නොවෙන්න පුළුවන්

    :yes::yes::yes: ඔව් භාෂාව නෙමේ හැම ආරෙකම සින්දු අහන්න පුලුවන්නම් හොදයි.
    මාත් කැමතියි හැම ආරෙකම සින්දු රසවිදින්න.

    ඒත් ඉතින් එක එක්කෙනාගේ රසවිදීම වෙනස්නේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes: ඔව් භාෂාව නෙමේ හැම ආරෙකම සින්දු අහන්න පුලුවන්නම් හොදයි.
    මාත් කැමතියි හැම ආරෙකම සින්දු රසවිදින්න.

    ඒත් ඉතින් එක එක්කෙනාගේ රසවිදීම වෙනස්නේ

    මම දන්නවා ඔයාගේ රසවිදීම වෙනස් කියලා....:lol::lol: හැම රෙද්දටම රිංගනවානේ....:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්තුති ...විධායකය නිදි වගේ :lol::lol:
    ගමාට ඕන ඕන විදිහට හැම භාෂවෙම සිංදු අහන්න මේ කිරියේ මිනිස්සු සුදානම් නෑ... මම එක විනාඩියක් ඉන්නෙ නෑ එහෙම උනොත්