ඔය කැම්පස් පාරේ උන සිද්දි
මම සාමාන්‍ය පෙළ කරන කාලේ බුවෙක් සෙට් වෙලා හිටියා .... සෙට් වෙන කඩයක් තිබ්බා ඔකේ තමා සෙට් වෙන්නේ ... දැන් නම් නැහැ ඒ කඩේ .... කොහොම හරි මුගේ ලව් පලහිලව්වක් මට කියලා තිබ්බා .. මාත් එච්චර ගණන් ගත්තේ නැ
එක දවසක් දළුගමට ගිහිල්ලා කැම්පස් එක ඉස්සරහ පාරේ පයින් ආවා අපි දෙන්නා .... ඊට පස්සේ නුවර පාර පැනලා කැම්පස් එක පාරේ කන්ද නගිනකොටම වැන් එකක් ඇවිල්ලා හරහට ගහලා නතර කරා .... එතකොට පාන්දර 1ට විතර ඇති ... හම්මට බැස්සා 10 ක් විතර ....කඩු දෙක තුනක් තිබ්බා ආසාවේ බෑ හදේ එලියට දිලිසුනා එච්චරට උන් පොලිෂ් කරලා තියන් ඉන්නේ බඩු.. ඉස්සරහ හිටපු එකා බැහැපු ගමන් යාලුවට පයින් පාරක් දුන්නා වැටේ හේත්තු වෙන්නම .... මාව දන ගැස්සුවා .... කොහොම හරි අරුව හේත්තු කරගෙන දෙක තුනක් ඇනලා .. මුට මෙහෙම හරියන්නේ නැ මුව අරන් යමු කියලා මට පලයන් කියලා කිව්වා .....
මට ඒ වෙලාවේ මල පැන්නා ... මෙලෝ සංසාරයක් දන්නේ නැතුව මම කිව්වා ... උබලට එහෙම ඕන ඕන වෙලාවට කොල්ලන්ට ගහලා අරන් යන්න පුලුවන්ද කියලා ..... මගෙත් කට හොද නැනේ. මාව දැනගස්සගෙන හිටපු එකා මගේ ඔලුවට පාරක් ගහලා කට වහගෙන හිටපන් කිව්වා ...
උගේ කඩුව මගේ පිට ලගට ලංවෙද්දි මම කිව්වා .... අයියේ උන ප්‍රශ්නේ දන්නේ නම් නැ එත් මෙහෙම කරන එක හරි නැ නේද කියලා ..... ඒ වෙලාවේ ජීවත්වීමේ ප්රශ්නය තමා දැනිලා තිබ්බේ
බුවා මන් ලගට ඇවිල්ලා පිස්ටල් එක මගේ ඔලුවට තියලා යාළුවා වෙනුවෙන් මැරෙන්න ආසද කියලා ඇහුවා .... මම කිව්වා .... මු මගේ යාළුවා .... මු මාත් එක්ක ගමන ගියේ .... මම ගෙදර යන්නත් ඕනේ මු එක්ක කොහොම හරි කියලා ..... පිස්ටල් එක අයින් කරලා පොර ටිකක් වෙලා මන් දිහා බලන් ඉදලා ... ආයිත් අරු ගාවට ගිහිල්ලා කනට එකක් ගහලා තෝව අද අතාරින්නෙ තොගේ යාළුවා නිසා මගේ නංගි ගෙන් අයින් වෙලා හිටපන් කිව්වා .....
ඊට පස්සේ බුවා වැන් එකට නගින්න කලින් මන් ලගට ඇවිල්ලා කිව්වා උබ හොද යාලුවෙක් .... අරුට තේරුම් කරලා දියණ කියලා .... මමත් ඔලුව වැනුවා .... මම ඒ වෙලාවේ පට්ට අවුලෙන් හිටියේ ..... උන් ගියාට පස්සේ අරු විස්තරේ කිව්වේ
මාලිගාවත්තේ කෙල්ලෙක් එක්ක තමා මු යාළුවෙලා තියෙන්නේ, ඒ කෙල්ලගේ අයියා පාතාලේ .... ඒ කියන්නේ පාතාලේ නම ගිය ලොක්කෙක් ගේ (දැනට ජිවතුන් අතර නැති) ලගම පොරක් .... .... කොහොම හරි ඕක ශේප් එකේ කරගෙන ගිහිල්ලා අන්තිමට මුන් දෙන්නා බැන්දා ... දැන් නම් ලංකාවෙත් නැ.
ඔන්න ඕකයි තත්වේ![]()
එළකිරි එකේ එකෙක් ට්‍රයි කරා රාගම ෆැකල්ටි එකේ කෙල්ලෙක්ටඔව් එහෙම සිද්දි දෙක තුනක් උනා
එළකිරි එකේ එකෙක් ට්‍රයි කරා රාගම ෆැකල්ටි එකේ කෙල්ලෙක්ට
තව පොඩ්ඩෙන් ඌව බැච් එකේ අනිත් එවුන් තියටර් එකට ගන්නවා


6000ඒවා හොද දේවල් ... කරගෙන පලයන්![]()
ඕව ඔහොම තමා
ඔය වගේ සිද්ධියක් මමත් කරල තියෙනවා
පස්සෙ කාලෙක නෙලපු එකා හම්බුනාම පව් කියල හිතුනා


ඒක තමයි කියන්නෙ හෙට ආයෙත් රනිල් පත් කරනවා
සමහරවිට සජිත් වෙන්න පුළුවන්
ඊට පස්සෙ මම හිතන්නේ මෛත්‍රී යාවි
එතකොට අගමැති තමයි ජනාධිපති


6000
හ්ම් ඔව් බන් එයාලගෙ අම්ම නැති උනායින් පොඩ්ඩක් අන්කල්ට ශෝක් එක වගේ


එළකිරි එකේ එකෙක් ට්‍රයි කරා රාගම ෆැකල්ටි එකේ කෙල්ලෙක්ට
තව පොඩ්ඩෙන් ඌව බැච් එකේ අනිත් එවුන් තියටර් එකට ගන්නවා
කෙල්ලෙක් ටෝක් කරන්න කලින් පරිස්සමෙන් බන්
තව මම දන්න පොඩි එකෙක් කෙල්ලෙක්ට ට්‍රයි කරා
ඒ කෙල්ලටම තව එකෙක් ට්‍රයි කරලා
දවසක් මම දන්න එකාව මහරගමදී බලෙන් වාහනේ දාගෙන
ගිහින් පිහියක් තියලා සිද්ධිය දාලා
අරූගෙ ෆෝන් එක හිටන් කඩල
පස්සෙ මම දන්න එකා රිටන් එක දුන්නා ඌට
හප්පලා සෙට් එකක් දාලා හෝමාගම අතුරුගිරිය පාරේදී
දවස් 80ක් විතර හොස්පිටල් ඉන්න

හොඳ වෙලාවට මට ගොඩක්ම සෙට් උනේ අක්කලා...

ඕව ඔහොම තමා
ඔය වගේ සිද්ධියක් මමත් කරල තියෙනවා
පස්සෙ කාලෙක නෙලපු එකා හම්බුනාම පව් කියල හිතුනා


බය හිතෙනවා බං....හොඳ වෙලාවට මට ගොඩක්ම සෙට් උනේ අක්කලා...
![]()


ඔය වගේ සිද්දියකදී කොල්ලට ගහලා වැඩක් නැ බන් .... නංගිව නමම ගන්න එක තමා හොදම ..... මටත් නංගි කෙනෙක් ඉන්නවා ... කිරිබත්ගොඩ, වත්තල සහ අවට මගෙයි මල්ලිගෙයි ක්‍රියාකාරකම් හොද නිසා අපිව දන්නා අයගෙන් ලොකු ආරක්ෂාවක් තිබුනා නංගිට .... එහෙම ප්‍රශ්න නම් ආවේම නැති තරම් ..... එක පාරක් නංගි ක්ලාස් එක ඇතුලට යනකොට කොල්ලෙක් ගේ ඇත වැදිලා වැරදීමකින් ... බුවා බැගපත් උනාලු අයියලට කියන්න එපා කියලා .....![]()


ඇත්තම සිද්ධිය කියන්නේමල් බබත් මැරයෙක්ද මන්දා...![]()