ඔව් යකෝ මම ගිහිල්ල තියෙනවා කිහිප සැරයක්
අර වයර් එකකින් එනවා හෙන සද්දයක්
සිරාවටම කියන්නෙ අහල බලපන් කො
කන්ද නගිනකොටම
මට කවදාවත් ඇහිලා නෑනේ...


ඔව් යකෝ මම ගිහිල්ල තියෙනවා කිහිප සැරයක්
අර වයර් එකකින් එනවා හෙන සද්දයක්
සිරාවටම කියන්නෙ අහල බලපන් කො
කන්ද නගිනකොටම


2015 මම යනකොටත් ඔහොම තිබ්බාමට කවදාවත් ඇහිලා නෑනේ...![]()
ඔව් බන් ඒක තමා
ඔය වැඩ ටිකත් එක්ක ඉතින්
වයිෆ්ලගෙ තාත්තා කරගෙන ආපු බිස්නස් වගේකුත් තියෙනවා ඉස්සරහට ගෙනියන්න
එයා දැන් ඒවා බලන්න කම්මැලි කියා කියා ඉන්නවා


2015 මම යනකොටත් ඔහොම තිබ්බා
ලියෝ ක්ලබ් එකේ ඉවෙන්ට් වමට මම ගිහින් තියෙනවා



ඒක තමයි කියන්නෙ හෙට ආයෙත් රනිල් පත් කරනවාඅලුත් එකක් දාපන්... අන්න ආයේ කඩුව මාරු කරනවා කියන්නේ....
![]()
කැලණිය කැම්පස් උන්ට ගමේ උනුත් ගැහුවා නේද
කැම්පස් එක ඇතුලේ හෙන කරන්ට් ලීක් එකක් තියෙනවා බන්
පත කරන්ට් සද්දයක් එනවා ඇතුලට යනකොට අම්මෝ
උඹ සේරම ෆොටෝ ග්‍රැෆි කරන උන් ෆලෝ කරනවා නේද
ඔව් බන් ඒක තමා
ඔය වැඩ ටිකත් එක්ක ඉතින්
වයිෆ්ලගෙ තාත්තා කරගෙන ආපු බිස්නස් වගේකුත් තියෙනවා ඉස්සරහට ගෙනියන්න
එයා දැන් ඒවා බලන්න කම්මැලි කියා කියා ඉන්නවා

ඕව ඔහොම තමා
ඔය කැම්පස් පාරේ උන සිද්දි
මම සාමාන්‍ය පෙළ කරන කාලේ බුවෙක් සෙට් වෙලා හිටියා .... සෙට් වෙන කඩයක් තිබ්බා ඔකේ තමා සෙට් වෙන්නේ ... දැන් නම් නැහැ ඒ කඩේ .... කොහොම හරි මුගේ ලව් පලහිලව්වක් මට කියලා තිබ්බා .. මාත් එච්චර ගණන් ගත්තේ නැ
එක දවසක් දළුගමට ගිහිල්ලා කැම්පස් එක ඉස්සරහ පාරේ පයින් ආවා අපි දෙන්නා .... ඊට පස්සේ නුවර පාර පැනලා කැම්පස් එක පාරේ කන්ද නගිනකොටම වැන් එකක් ඇවිල්ලා හරහට ගහලා නතර කරා .... එතකොට පාන්දර 1ට විතර ඇති ... හම්මට බැස්සා 10 ක් විතර ....කඩු දෙක තුනක් තිබ්බා ආසාවේ බෑ හදේ එලියට දිලිසුනා එච්චරට උන් පොලිෂ් කරලා තියන් ඉන්නේ බඩු.. ඉස්සරහ හිටපු එකා බැහැපු ගමන් යාලුවට පයින් පාරක් දුන්නා වැටේ හේත්තු වෙන්නම .... මාව දන ගැස්සුවා .... කොහොම හරි අරුව හේත්තු කරගෙන දෙක තුනක් ඇනලා .. මුට මෙහෙම හරියන්නේ නැ මුව අරන් යමු කියලා මට පලයන් කියලා කිව්වා .....
මට ඒ වෙලාවේ මල පැන්නා ... මෙලෝ සංසාරයක් දන්නේ නැතුව මම කිව්වා ... උබලට එහෙම ඕන ඕන වෙලාවට කොල්ලන්ට ගහලා අරන් යන්න පුලුවන්ද කියලා ..... මගෙත් කට හොද නැනේ. මාව දැනගස්සගෙන හිටපු එකා මගේ ඔලුවට පාරක් ගහලා කට වහගෙන හිටපන් කිව්වා ...
උගේ කඩුව මගේ පිට ලගට ලංවෙද්දි මම කිව්වා .... අයියේ උන ප්‍රශ්නේ දන්නේ නම් නැ එත් මෙහෙම කරන එක හරි නැ නේද කියලා ..... ඒ වෙලාවේ ජීවත්වීමේ ප්‍රශ්නය තමා දැනිලා තිබ්බේ
බුවා මන් ලගට ඇවිල්ලා පිස්ටල් එක මගේ ඔලුවට තියලා යාළුවා වෙනුවෙන් මැරෙන්න ආසද කියලා ඇහුවා .... මම කිව්වා .... මු මගේ යාළුවා .... මු මාත් එක්ක ගමන ගියේ .... මම ගෙදර යන්නත් ඕනේ මු එක්ක කොහොම හරි කියලා ..... පිස්ටල් එක අයින් කරලා පොර ටිකක් වෙලා මන් දිහා බලන් ඉදලා ... ආයිත් අරු ගාවට ගිහිල්ලා කනට එකක් ගහලා තෝව අද අතාරින්නෙ තොගේ යාළුවා නිසා මගේ නංගි ගෙන් අයින් වෙලා හිටපන් කිව්වා .....
ඊට පස්සේ බුවා වැන් එකට නගින්න කලින් මන් ලගට ඇවිල්ලා කිව්වා උබ හොද යාලුවෙක් .... අරුට තේරුම් කරලා දියණ කියලා .... මමත් ඔලුව වැනුවා .... මම ඒ වෙලාවේ පට්ට අවුලෙන් හිටියේ ..... උන් ගියාට පස්සේ අරු විස්තරේ කිව්වේ
මාලිගාවත්තේ කෙල්ලෙක් එක්ක තමා මු යාළුවෙලා තියෙන්නේ, ඒ කෙල්ලගේ අයියා පාතාලේ .... ඒ කියන්නේ පාතාලේ නම ගිය ලොක්කෙක් ගේ (දැනට ජිවතුන් අතර නැති) ලගම පොරක් .... .... කොහොම හරි ඕක ශේප් එකේ කරගෙන ගිහිල්ලා අන්තිමට මුන් දෙන්නා බැන්දා ... දැන් නම් ලංකාවෙත් නැ.
ඔන්න ඕකයි තත්වේ![]()