~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් පිටරට මිනිස්සුන්ට පේනවා තමයි.
    ඒත් උන්ට පාර්ලිමෙන්තුවටම ආරාධනා කලේ බලෙන්ම පෙන්නවන්නනේ

    ගාල කඩාගත්ත හරක් වගේ හැසිරුණ එක නෙමෙයි ද වරද? පිටරට මිනිස්සු ආපු එකයි වරද? :lol::lol:

    සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව නරඹන්න පාසල් සිසුන් හිටන් එනවනෙ. මාධ්‍යයවේදීන්ට් කොහොමත් එන්න දෙනව.

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :confused::confused: ඇයි ඒකට හිනාවෙන්නෙ? අඩු වයස්වලින් දරුවන් ඉපදුනා ම ‍එක එක අතුරු ආබාධ වැළදෙනවනෙ. ඉතින් නිරෝගී සමාජයක් බිහිකරන්න සෞඛ්‍යය සේවයේ දියුණුව හා දැනුවත්භාවය කියන දේ ඉතා වැදගත්.

    :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කඳුළු බිංදු දෙක තුනවත් ඔයා තියා ගන්න
    ඉඳහිට හෝ ඔබට ඉතින් මාව මතක් වෙන්න
    රෑ දහවල් පෙරුම් පිරූ තරම් ඔබේ වෙන්න
    සංසාරෙ ම මට මදිවෙයි ඔබට කියා දෙන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගාල කඩාගත්ත හරක් වගේ හැසිරුණ එක නෙමෙයි ද වරද? පිටරට මිනිස්සු ආපු එකයි වරද? :lol::lol:
    සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව නරඹන්න පාසල් සිසුන් හිටන් එනවනෙ. මාධ්‍යයවේදීන්ට් කොහොමත් එන්න දෙනව.

    අපේ උන්ගේ හැසිරීම හොදයි සුද්දෝ බලන් හිටපු එක වැරදියි කියලා නෙමේ කිව්වේ

    ඔතන තනිකරම තිබ්බේ ප්‍රධාන පක්ෂ 2 ගේම්

    ආණ්ඩුවේ උන් අරුන් දෙන්නව ඇරස්ට් කරන්න කිය කිය බොරුවට උදශෝෂණ කලේ කතානායක ඔය යෝජනවා ගෙන එන එක වලක්වන්න. උන්ට බහුතරේ නැති නිසා

    විපක්ෂේ එවුන් ඕක දන්න නිසා මිඩියා තානාපති එවුන් කතානායකගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ගෙන්න ගත්තා. ලෝකෙට ලොකුවට පෙන්නන්න

    පක්ෂ 2 ම ගේම් නිසා අන්තිමට රටයි ලෝකේ ඉස්සරහා සවුත්තු උනේ.
    ඒකයි මන් අරහෙම කිව්වේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දිනය අනුව එදාට වැටුණු වටින ත්‍රෙඩ් බලන්න විදියක් තිබුනානම්...
     
    සමහරවිට කථානායක එහෙම ගෙන්න ඇති මොක ද එතකොට සාමාන්‍යයෙන් රන්ඬු වෙන්නෙ නැති නිසා. නැත්තම් ඉතින් ලෝකෙට පේන්න ගේන්න ඇති.

    උද්ගෝෂණයනම් කොහොමත් බොරු එකක් තමයි මොක ද පොලිස්පති පරීක්ෂණයක් පටන් ගෙන තිවිද්දි ‍එයාලට ඕන විදියට නීතිය අතට ගන්න බැහැනෙ.

    කොහොමත් ඒ අය ආව නාව කියල වෙනසක් නෑ. පිටරට මාධ්‍යයවලට ඔයිට කලින් ඒවත් සේර ම ගියා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිනය අනුව එදාට වැටුණු වටින ත්‍රෙඩ් බලන්න විදියක් තිබුනානම්...

    එහෙමනම් ඉතින් වටින ත්‍රේඩ් වෙන්කරන්න රිවිවුව් හා වෝටින් සිස්ටම් එකක් සංකලනයක් ඕන වෙනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරවිට කථානායක එහෙම ගෙන්න ඇති මොක ද එතකොට සාමාන්‍යයෙන් රන්ඬු වෙන්නෙ නැති නිසා. නැත්තම් ඉතින් ලෝකෙට පේන්න ගේන්න ඇති.

    උද්ගෝෂණයනම් කොහොමත් බොරු එකක් තමයි මොක ද පොලිස්පති පරීක්ෂණයක් පටන් ගෙන තිවිද්දි ‍එයාලට ඕන විදියට නීතිය අතට ගන්න බැහැනෙ.

    කොහොමත් ඒ අය ආව නාව කියල වෙනසක් නෑ. පිටරට මාධ්‍යයවලට ඔයිට කලින් ඒවත් සේර ම ගියා.

    UNP එකට දැන් කතානායකගේ බලය විතරයි තියෙන්නේ. කොච්චර කිව්වත් කතානායක unp එකට සපෝර්ට්

    SLFP උන්ට බහුතරේ නැතිනිසා උන් බලන්නේ විශ්වාසබන්ගේ ගේන එක කල් අරින්න. ඒ නිසා උන් දිගටම ඔය වගේ වැඩ කරයි. අඩුම තරමේ නඩු තීන්දුව එනකන්වත්. උන්ට ජනදිපතිත් සපෝර්ට් කරනවනේ

    ජනදිපතිට කෙලින් තීරණයක් ගන්න පුළුවන් උනානම් රටට මෙහෙම වෙන්නේ නෑ

    ඔව් මිඩියා වල කොහොමත් යනවා. නමුත් අරහෙම ගෙන්නුවම බලපෑම වැඩි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙමනම් ඉතින් වටින ත්‍රේඩ් වෙන්කරන්න රිවිවුව් හා වෝටින් සිස්ටම් එකක් සංකලනයක් ඕන වෙනව.

    ඊයේ මට ගොඩක් ත්‍රෙඩ් මිස් වෙලා ඒ ටික හොයාගන්න බෑ-
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    UNP එකට දැන් කතානායකගේ බලය විතරයි තියෙන්නේ. කොච්චර කිව්වත් කතානායක unp එකට සපෝර්ට්

    SLFP උන්ට බහුතරේ නැතිනිසා උන් බලන්නේ විශ්වාසබන්ගේ ගේන එක කල් අරින්න. ඒ නිසා උන් දිගටම ඔය වගේ වැඩ කරයි. අඩුම තරමේ නඩු තීන්දුව එනකන්වත්. උන්ට ජනදිපතිත් සපෝර්ට් කරනවනේ

    ජනදිපතිට කෙලින් තීරණයක් ගන්න පුළුවන් උනානම් රටට මෙහෙම වෙන්නේ නෑ

    ඔව් මිඩියා වල කොහොමත් යනවා. නමුත් අරහෙම ගෙන්නුවම බලපෑම වැඩි

    ඔය 225 කාපාලුවන්ට තියෙන බලය නෙමෙයි මිනිස්සුන්ට දැන් හොඳට ම එපා වෙලා. කඩේ යන හැමදේට ම කමක් නෑ කියන සෙට් එකක් ඇරෙන්න අනිත් මිනිස්සු කොයි පැත්තටත් දැන් කැමති නෑ. ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැතිකමට නිකන් ඉන්නව.

    ජනාධිපති ඉතින් කොහොමත් අවුරුදු 3 කෙලින් තීරණයක් ගත්ත කෙනෙක් ද? ඊට පස්සෙත් ඒක බලාපොරොත්තු වෙන්න බැහැනෙ.

    කථානායක සපෝට් ඇති කොහොමත්. හැබැයි එයා කරපු දේ හරි ද වැරදි ද කියල බලන්න වෙන්නෙ ව්‍යවස්ථාවෙ තියෙන ඒව, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුවේ බහුතර මතය වගේ දේවල් එක්කනෙ.