මට හිතෙනව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ උබත් වැඩක් නෑ දැන්:dull:

    හරි හරි විහිලුවක් කලේ.

    සමහර විට උඹ ඇස්ට්‍රල් පොජෙක්ශන් එකෙං කොහෙට හරි යන්න ඇති. අම්මත් වැරදිලා ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන් එකෙං ඒ වෙලාවෙ උඹේ කාමරේට එන්න ඇති. එතකොට උඹ ඔය කියන විදිහට ඉන්නව දකින්න ඇති :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Yako awurudu 24di oya wage bahubutha hithanawanan 29 30 weddi ubata angodz tamai yanna wenne.24 kiyanne full jolly karana kale.
     
    thanujaka

    Well-known member
  • Anunge dewal hoyanne ai bn :dull:

    :rolleyes:

    Dgree 1k krnwa thaama

    Eema na bn
    Mn gena ahpn kasun. Pressimist. Ani
    Urada & whitwlkrgen:rolleyes:

    අවුරුදු 24ක් කියන්නේ හොද ගැම්මෙන් සමාජයට අඩිය ගහන්න පටන් ගන්න ඕනේ කාලෙනේ..
    මොනවද උඹල මේ මනස්ගාත් කියො කියෝ මෙතෙන්ට වෙලා කරන්නේ..
    එලකිරියේ දුක කිය කිය අඩා වැටුනා කියල මේකෙන් ජීවිතේට කිසි ලබ්බක් හම්බ වෙන්නේ නෑ..
    පුටුව උඩම උඹගේ කාලය ගෙවිලා තවත් මනෝවිකාර කාරයෙක් වෙනවා ඇරෙන්න..
    උපාධියක් කරනවා කියන්නේ උඹට යම්කිසි දැනුමක් ඇතිනේ ගෙවල් ව්ල්ලට ගිහිල්ලා දන්න විශයකින් පොඩි පොඩි ටියුශන් කරන්න ගනිං..
    මිනිස්සු එක්ක මුහු වෙනකොට ඔය ගති සේරම ඇරිලා යයි..
    විශේෂ දෙයක් තියෙනවා කියන්න..
    තමන්ට විවේකයක් ලැබුණම පොඩි වෙනසකට මනස නිදහස් වෙන්න මේකේ ඇවිල්ලා චැට් එකක් දාල ඔය තියෙන තියෙන දෙයක් බලල ෆන් එකක් අරං ගියාට කමක් නෑ..
    එහෙම නැතුව පැය 24ම මෙකේ ලැගගෙන අනේ මට මෙහෙමයි මෙහෙමයි කිය කිය කියව කියව ඉන්න එපා..
    අවුරුදු 6ක් කියන්නේ පොඩි කාලයක්ද?
    යකෝ ජීව්තේ ඉස්සරහට යන්න කැහිල්ලක් හැදෙන්න ඕන කාලෙනේ උඹ මේ විකාර කතා කර කර ඉන්නේ..
    හැදෙනවනං හැදෙන්නයි උඹට මේ ටික කියන්නේ, මගේ ඔලුව හොද නෑ මට අප්සෙට් ගගා නිකං මොඩයෝ වගේ හිතන්න පුරුදු වෙලා උඹල ඔය පුටුවකට වෙලා පසුතැවිලි වෙවී ඉදල වැඩක් නෑ..
    අවුරුදු 6ක්ම මේකේ කියෝ කියෝ ඉදපු දේ තව 50ක් කිව්වත් එච්චරයි උඹ ඔතනමයි..
    අතට කීයක්ම හරි හොයාගන්න ට්‍රයි එකක් දීපං ඒකයි ඔය වයසේ කොල්ලෙක් කරන්න ඕන දේ..
    පලයං ගිහිල්ලා සමාජෙට බැහලා දාඩිය හොලවල කීයක් හරි ගානක් හොයාගන්න බලපං..
    පාර්ට් ටයිම් ඩිලිවට් බෝයි කෙනෙක් විදිහට හරි වැඩ කරපං..
    ඒක ලැජ්ජාවක් නෙමෙයි...
    මමත් කැම්පස් යන කාලේ හෝටලේක කැශියර් එකේ හිටිය රෑ..
    එව එහෙම තමයි..
    උඹේ මනස්ගාත කියො කියෝ ආයේ ත්‍රෙඩ් දානවද, නැත්තං තාම හයිය හත්තිය තියන් තරුණ කොල්ලෙක් විදිහට ගහනවා යකෝ ගේම මම කියල හිතට හයිය අරං ඉස්සරහට යනවද කියන එක උඹට භාරයි..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරි හරි විහිලුවක් කලේ.

    සමහර විට උඹ ඇස්ට්‍රල් පොජෙක්ශන් එකෙං කොහෙට හරි යන්න ඇති. අම්මත් වැරදිලා ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන් එකෙං ඒ වෙලාවෙ උඹේ කාමරේට එන්න ඇති. එතකොට උඹ ඔය කියන විදිහට ඉන්නව දකින්න ඇති :rolleyes:
    Ammta astral projection ba:dull:
    Yako awurudu 24di oya wage bahubutha hithanawanan 29 30 weddi ubata angodz tamai yanna wenne.24 kiyanne full jolly karana kale.
    :rolleyes:
    Ne yako e kale full fun.28 pennama thama infinite consiousness gena hitaanna gihin depressikn awe.

    Uba hena nakine
     
    thanujaka

    Well-known member
  • අනේ මන්දා තුමනි මේකා මේ වයස 24යි තාම.....
    මේකට වෙන ප්‍රශ්න නෑ මට හිතෙන්නේ......
    නැත්තන් වයස 24ක් වෙනකොට වෙන උන් හිතන්නේ චුතවෙන එක ගැන නෙවේ, කොහොමද ගේමක් ගහල හරි ජිවිතේ පටන් ගන්නේ කියලා....

    මුන්ට මේ කතාව තාම හරියට තේරෙන්නෙ නෑ..
    අම්ම තාත්ත මල දවසක තනියෙන් සමාජයට අඩිය ගහලා මේකෙ රැල්ල එක්ක උඩින් ඉන්න එක කොච්චර අමාරුද කියල මුන්ටබ්තාම තේරෙන්නේ නැ.. ඒකයි ප්‍රශ්නේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු 24ක් කියන්නේ හොද ගැම්මෙන් සමාජයට අඩිය ගහන්න පටන් ගන්න ඕනේ කාලෙනේ..
    මොනවද උඹල මේ මනස්ගාත් කියො කියෝ මෙතෙන්ට වෙලා කරන්නේ..
    එලකිරියේ දුක කිය කිය අඩා වැටුනා කියල මේකෙන් ජීවිතේට කිසි ලබ්බක් හම්බ වෙන්නේ නෑ..
    පුටුව උඩම උඹගේ කාලය ගෙවිලා තවත් මනෝවිකාර කාරයෙක් වෙනවා ඇරෙන්න..
    උපාධියක් කරනවා කියන්නේ උඹට යම්කිසි දැනුමක් ඇතිනේ ගෙවල් ව්ල්ලට ගිහිල්ලා දන්න විශයකින් පොඩි පොඩි ටියුශන් කරන්න ගනිං..
    මිනිස්සු එක්ක මුහු වෙනකොට ඔය ගති සේරම ඇරිලා යයි..
    විශේෂ දෙයක් තියෙනවා කියන්න..
    තමන්ට විවේකයක් ලැබුණම පොඩි වෙනසකට මනස නිදහස් වෙන්න මේකේ ඇවිල්ලා චැට් එකක් දාල ඔය තියෙන තියෙන දෙයක් බලල ෆන් එකක් අරං ගියාට කමක් නෑ..
    එහෙම නැතුව පැය 24ම මෙකේ ලැගගෙන අනේ මට මෙහෙමයි මෙහෙමයි කිය කිය කියව කියව ඉන්න එපා..
    අවුරුදු 6ක් කියන්නේ පොඩි කාලයක්ද?
    යකෝ ජීව්තේ ඉස්සරහට යන්න කැහිල්ලක් හැදෙන්න ඕන කාලෙනේ උඹ මේ විකාර කතා කර කර ඉන්නේ..
    හැදෙනවනං හැදෙන්නයි උඹට මේ ටික කියන්නේ, මගේ ඔලුව හොද නෑ මට අප්සෙට් ගගා නිකං මොඩයෝ වගේ හිතන්න පුරුදු වෙලා උඹල ඔය පුටුවකට වෙලා පසුතැවිලි වෙවී ඉදල වැඩක් නෑ..
    අවුරුදු 6ක්ම මේකේ කියෝ කියෝ ඉදපු දේ තව 50ක් කිව්වත් එච්චරයි උඹ ඔතනමයි..
    අතට කීයක්ම හරි හොයාගන්න ට්‍රයි එකක් දීපං ඒකයි ඔය වයසේ කොල්ලෙක් කරන්න ඕන දේ..
    පලයං ගිහිල්ලා සමාජෙට බැහලා දාඩිය හොලවල කීයක් හරි ගානක් හොයාගන්න බලපං..
    පාර්ට් ටයිම් ඩිලිවට් බෝයි කෙනෙක් විදිහට හරි වැඩ කරපං..
    ඒක ලැජ්ජාවක් නෙමෙයි...
    මමත් කැම්පස් යන කාලේ හෝටලේක කැශියර් එකේ හිටිය රෑ..
    එව එහෙම තමයි..
    උඹේ මනස්ගාත කියො කියෝ ආයේ ත්‍රෙඩ් දානවද, නැත්තං තාම හයිය හත්තිය තියන් තරුණ කොල්ලෙක් විදිහට ගහනවා යකෝ ගේම මම කියල හිතට හයිය අරං ඉස්සරහට යනවද කියන එක උඹට භාරයි..

    නානත්ත කායා නානත්ත සංඤා
    මන් කියන දෙවල් උබට තේරුම් ගන්න බෑ
    උබ හිතන තරන් මන් පල්ලෙහට වැටිල නෑ.
    අනික උබ ඕම කරා කියල මන් ඒම කරන්න ඕනත් නෑනෙ
    උබත් රැල්ලට යන ටිපිකල් සිංහලයෙක් විතරයි.
    කතාවෙන් ඒක පේනව, රාමුවෙන් එලියට වරෙන්:yes:
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නානත්ත කායා නානත්ත සංඤා
    මන් කියන දෙවල් උබට තේරුම් ගන්න බෑ
    උබ හිතන තරන් මන් පල්ලෙහට වැටිල නෑ.
    අනික උබ ඕම කරා කියල මන් ඒම කරන්න ඕනත් නෑනෙ
    උබත් රැල්ලට යන ටිපිකල් සිංහලයෙක් විතරයි.
    කතාවෙන් ඒක පේනව, රාමුවෙන් එලියට වරෙන්:yes:

    නඩුකාර උන්නාන්සෙට ඔහොම ද හුත්තෝ කතා කරන්නේ :baffled:
     
    thanujaka

    Well-known member
  • නානත්ත කායා නානත්ත සංඤා
    මන් කියන දෙවල් උබට තේරුම් ගන්න බෑ
    උබ හිතන තරන් මන් පල්ලෙහට වැටිල නෑ.
    අනික උබ ඕම කරා කියල මන් ඒම කරන්න ඕනත් නෑනෙ
    උබත් රැල්ලට යන ටිපිකල් සිංහලයෙක් විතරයි.
    කතාවෙන් ඒක පේනව, රාමුවෙන් එලියට වරෙන්:yes:

    කියන එක කොහොම තේරුම් ගන්නවද කියන එක උඹට බාරයි..
    ගේ අස්සට වෙලා මොලේ හොද නෑ කිය කිය ත්‍රෙඩ් දාන එක ප්‍රශ්න වලට විසදුම කියල උඹ හිතනවනං ඒක දිගටම එහෙම කරගෙන යන්න..
    රාමුවෙන් එලියට එන්න ඕනේ මමද උඹද කියන එක උඹටම භාරයි..
    ජීවිතේ උඹේනේ.. ඒක කොහොම ගෙවනවද කියන එක තියෙන්නේ උඹේ අතේ..
    පිස්සෙක් වගේ මේකේ මනස්ගාත කියව කියව කාලය ගෙවන එක උඹේ කැමත්තනං අන්න ඒක එහෙම කරගෙන පලයං..
    හිත එකග කරගත්තම උඹ උඹ නෙමෙයි කියල උඹටම හිතෙනවා, ඒලෙවල් ෆේල් උන මුස්පේන්තු අතීතය මතක් වෙනවා, මම තනියෙම කතා කරනවා, තනියෙන් තර්ක කරගන්නවා, හිත නිකං යකාගේ කම්මල වගේ තනියම දොඩවගන්නවා, මට ADHD ද? නිදියගත්තම කටට ඇඹුල් රසක් එනවා මොකද මේ මට මානසික ප්‍රශ්නයක්ද කියල මේකේ ත්‍රෙඩ් දදා හිටියම හරිකියල හිතෙනවනං ඒකම දිගටම කරගෙන ඉන්න බොහොම හොදයි..
    මං හිතන තරං උඹ පල්ලෙහාට වැටිල නැතුව ඇති තාම, ඒ උනාට ඔහොම ගියාම ඒ ටිකත් උඹට වෙයි..
    අපි නං රැල්ලට හරි ජීවිතේ ගොඩ ගියා නමුත් උඹ උඩුගම් බලා පීනන්න යන්නේ එලකිරියේද පුටුවක් තියගෙන වාඩිවෙලා මට මානසික ලෙඩක් කියල ත්‍රෙඩ් දදා?
    ලෙඩක් තියෙනවනං බෙහෙතක් ගනිං මේකෙ මනෝවිකාර කියෝ කියෝ ඉන්න වෙලාවේ..
    කොහොමහරි කමක් නෑ මට නං වැඩක් නෑ උඹ මොනව කරගත්තත්, තව අවුරුදු 20ක් විතර ඔතනම වාඩිවෙලා ත්‍රෙඩ් දදා ඉන්න ඔය අවුරුදු 6 හිටිය වගේ..
    කොහොමහරි කමක් නෑ ජීවිතේ උඹේනේ, මේ ත්‍රෙඩ් එකට මම ආයේ රිප්ලයි කරන්නෙත් නෑ මොකද උඹව හදන්න මට කිසිම උවමනාවක් නෑ..
    නමුත් අන්තිමට එක දෙයක් කියන්නං..
    ලැබිච්ච මනුස්ස ආත්මෙන් වැඩකට ඇති දෙයක් කරපං නිකං මට පිස්සුද ගගා මේකෙ ලැගන් නොයිද..
    ජයවේවා..

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිව්වා හරියටම........
    ආයේ කියන්න දෙයක් නෑ......

    වෙන වැඩක් බලාගමු නේ ලොක්ක....