ඔව් පිටරට මිනිස්සුන්ට පේනවා තමයි.
ඒත් උන්ට පාර්ලිමෙන්තුවටම ආරාධනා කලේ බලෙන්ම පෙන්නවන්නනේ
ගාල කඩාගත්ත හරක් වගේ හැසිරුණ එක නෙමෙයි ද වරද? පිටරට මිනිස්සු ආපු එකයි වරද?


සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව නරඹන්න පාසල් සිසුන් හිටන් එනවනෙ. මාධ්‍යයවේදීන්ට් කොහොමත් එන්න දෙනව.






