උගත්කමට වැඩිය බලයට කෑදරකම තමයි. මොක ද එතන හිටපු පිස්සො වගේ හැසිරුණ අය සමහර උගත්තුනෙ.
ඔව් එහෙම නිරීක්ෂණය කරන්න ඉල්ලන එකනම් තියෙනව තමයි.

දේශපාලනය කතා කරන එකත් වැඩක් නැහැඋගත්කමට වැඩිය බලයට කෑදරකම තමයි. මොක ද එතන හිටපු පිස්සො වගේ හැසිරුණ අය සමහර උගත්තුනෙ.
ඔව් එහෙම නිරීක්ෂණය කරන්න ඉල්ලන එකනම් තියෙනව තමයි.

දේශපාලනය කතා කරන එකත් වැඩක් නැහැඑළකිරි එකේම දාල ඇති නේද මේ ටිකේඒවනම් නොදනී. පිහි සෙල්ලම් මිරිස්කුඩු සෙල්ලම් ගැනනම් වීඩියෝ ඇති කොහොමත්.
ෆොර්ටි නෙට්
චෙක්පොයින්ට්
සොෆොස්
වගේ ෆයර්වෝල් බ්රේක් කරන්න බයිපාස් කරන්න අමාරුයි බන්
ඩේෆිනිෂන්ස් අප්ඩේට් වෙනවා බන් එවලා වැඩේ ටිකක් අමාරුයි වගේ මට පෙන්නේ
මොකද දන්නවද අපේ ඔෆිස් එකේ සොෆොස් වල අපි එළකිරි එක බ්ලොක් කරලා මචන්
ලෙවල්ස් කිහිපයකින් අපිම බැලුවා බ්රේක් කරන්න හැබැයි සයිට් එක හරියට ලෝඩ් වෙන්නෙ නැහැ එක බ්රවුසර් එකකින් යනවා තව බ්රවුසර් එකකින් යන්න බැහැ
අන්තිමේ අපිට දවස් දෙක තුනක් ගියා බ්ලොක් කරපු එක අන්බ්ලොක් කරන්න සෙටින්ග්ස් හොයාගන්න බැරුව![]()

lamai nn ne bn mta hama wlema pissu kelina nngi knk inwa sooooo same same. ade ehma seen ekk ne bn purudu una wdya bn. onema deyak purudu wena dws 21i lu ne ynne
https://jamesclear.com/new-habit

දේශපාලනය කතා කරන එකත් වැඩක් නැහැ
එළකිරි එකේම දාල ඇති නේද මේ ටිකේ
සොෆොස් වලට ඉන්ජිනියර් සෙටිෆයි එකකුත් තියෙනවා මට
දේශපාලනයෙ වැරැද්ද නෙමෙයි ඉතින්. අපේ අයියල දේශපාලනය කරන විදියෙ වැරැද්ද.

මරු නංගියි අයියයි. ඒකත් නරක නෑ. සහෝදර සහෝදරියො එකමුතුව ඉන්න එක හොඳයි![]()

සොෆොස් වලට ඉන්ජිනියර් සෙටිෆයි එකකුත් තියෙනවා මට
උන්ගෙ එක්සෑම් එකක් කරාම ගන්න පුළුවන්
අලුත් ෆයර්වොල්ස් කඩන්න පට්ට අමාරුයි අම්බානෙක මහන්සි වෙන්න ඕනා



එහෙම පොස්ට් කවුන්ට් එක එහෙම වැඩි ඒවා වෙනම සොර්ට් කරන්න බැහැ නේද
අපේ ෆේස්බුක් ඉන්න යාළුවො පොඩි උදව්වක් දෙන්න
ඊයේ සහ පෙරේදා පාර්ලිමේන්තු ගැටුමේ හොඳ කොලිටි විඩියෝස් අමුතු ඈන්ගල් වලින් ගහපු විඩියෝස් තියෙනවා නම් Share කරන්න පුලුවන්ද ලින්ක් එක මෙතන
ලොකු උදව්වක්

උන් ඔතනට නාවත් මචං උන් එළියෙ ඉදන් සේරම නොට් කරගෙන ඉන්නෙ
4 hrs wage..
![]()
?
lamai nn ne bn mta hama wlema pissu kelina nngi knk inwa sooooo same same. ade ehma seen ekk ne bn purudu una wdya bn. onema deyak purudu wena dws 21i lu ne ynne
https://jamesclear.com/new-habit
?බබා ගැහැණු දැරිවියක් එක්කගෙන එනව කියල කට්ටිය බල බලා හිටියනෙ. ඒකට මොක ද වුණේ?![]()
