~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය 225 කාපාලුවන්ට තියෙන බලය නෙමෙයි මිනිස්සුන්ට දැන් හොඳට ම එපා වෙලා. කඩේ යන හැමදේට ම කමක් නෑ කියන සෙට් එකක් ඇරෙන්න අනිත් මිනිස්සු කොයි පැත්තටත් දැන් කැමති නෑ. ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැතිකමට නිකන් ඉන්නව.

    ජනාධිපති ඉතින් කොහොමත් අවුරුදු 3 කෙලින් තීරණයක් ගත්ත කෙනෙක් ද? ඊට පස්සෙත් ඒක බලාපොරොත්තු වෙන්න බැහැනෙ.

    කථානායක සපෝට් ඇති කොහොමත්. හැබැයි එයා කරපු දේ හරි ද වැරදි ද කියල බලන්න වෙන්නෙ ව්‍යවස්ථාවෙ තියෙන ඒව, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුවේ බහුතර මතය වගේ දේවල් එක්කනෙ.

    :yes::yes::yes::yes:
    දෙගොල්ලොම ව්‍යවස්ථාවෙ හිල් වලින් රිංගනවා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha





    An-n-n-n-n-n-n-n-nother day goes by
    So hold me tight
    Hold me tight, or don't
    Oh n-n-no, no this isn't how our story ends
    So hold me tight
    Hold me tight, or don't
    Oh na na na na na na na na na na na
    Na na na na na na na
    Oh na na na na na na na na na na na
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    VPN wada na :(

    වෙන ක්‍රමයක් හොයාගෙන ටික දවසක් ගියත් ආයිත් ‍බ්ලොක් වෙනව ඉතින්.

    Tor එක්ක VPN එකක් කනෙක්ට් කළානම් හරියයි. හැබැයි අවුල තියෙන්නෙ ගොඩක් ඒව සල්ලිවලටනෙ තියෙන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ උන්ම තමයි උවමනාවෙන්ම චෝර කලේ
    තානාපතිලා, පිටරට මිඩියා ගෙන්නල්ලා
    බලය ගන්න අපි අපිවම පාවා දෙන ජරා ජාතියක්

    උන් ඔතනට නාවත් මචං උන් එළියෙ ඉදන් සේරම නොට් කරගෙන ඉන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අමුතුවෙන් චොර කරන්න දෙයක් නෑ. පිටරට මිනිස්සු මොකෝ ලංකාවෙ වෙන දේවල් දන්නෙ නැතුවයෙ ඕවට ආව නැතෑ කියල.

    පිටරට චොරවෙන එකකට වඩා ලංකාවෙ ම මිනිස්සුන්ට කොච්චර ලැජ්ජාවක් ද වුණේ තමන් පත්කරපු මිනිස්සු ඔහොම පිස්සු නටද්දි. අර යොවුන් පාර්ලිමේන්තුව අද නිවේදනයක් නිකුත් කරල තියෙන්නෙ එයාලගෙ ඒව බලල හරි ඉගෙන ගන්න කියල.

    ඔය වගේ කොයි පැත්තෙ වුණත් අමන රැලක් පාර්ලිමේන්තුවට යවන්නෙ නැතිවෙන්න මිනිස්සු දැනගන්න ඕන. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ වුණා කියල ලංකාවෙ මිනිස්සුන්ට ඇති වැඩක් නැහැනෙ.
    :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes:
    දෙගොල්ලොම ව්‍යවස්ථාවෙ හිල් වලින් රිංගනවා

    ඕව ඔහොම තමයි. කොහොමත් ඒ වගේ ඒව තමයි හොයාගන්නෙ හැමතැනදි ම.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගාල කඩාගත්ත හරක් වගේ හැසිරුණ එක නෙමෙයි ද වරද? පිටරට මිනිස්සු ආපු එකයි වරද? :lol::lol:

    සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව නරඹන්න පාසල් සිසුන් හිටන් එනවනෙ. මාධ්‍යයවේදීන්ට් කොහොමත් එන්න දෙනව.

    විශේෂයෙන් අරාධනා කරල නැහැ ඒ මිනිස්සු රික්වෙස්ට් කරල තමයි ඇවිල්ල තියෙන්නේ ස්වාධින නිරීක්ෂකයින් වගේ

    මැතිවරණයකදී උනත් පිටරට නිරීක්ෂකයින් ගෙන්නනව නෙ


    8ට පාස් සෙට් එකකින් කොහොමත් මහත්මා දේශපාලනයක් බලාපොරොත්තු වෙන්න බැහැ මේක තනිකර කොලනියක් වගේ මරාගන්නවා කොරියාව කියල ඔහොම මරාගන්න එවුන් ඉන්න ඒරියා වලට කියන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් ඔතනට නාවත් මචං උන් එළියෙ ඉදන් සේරම නොට් කරගෙන ඉන්නෙ

    අනිව. අනිත් එක එහෙම අවුල් තියෙන අවස්ථාවල ඒ වගේ අයව ගේනව මොක ද එතකොට වලිදාගන්නෙ නැතුව ඉන්න බලන නිසා. කලිනුත් එහෙම කරල තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විශේෂයෙන් අරාධනා කරල නැහැ ඒ මිනිස්සු රික්වෙස්ට් කරල තමයි ඇවිල්ල තියෙන්නේ ස්වාධින නිරීක්ෂකයින් වගේ

    මැතිවරණයකදී උනත් පිටරට නිරීක්ෂකයින් ගෙන්නනව නෙ


    8ට පාස් සෙට් එකකින් කොහොමත් මහත්මා දේශපාලනයක් බලාපොරොත්තු වෙන්න බැහැ මේක තනිකර කොලනියක් වගේ මරාගන්නවා කොරියාව කියල ඔහොම මරාගන්න එවුන් ඉන්න ඒරියා වලට කියන්නේ

    උගත්කමට වැඩිය බලයට කෑදරකම තමයි. මොක ද එතන හිටපු පිස්ස‍ො වගේ හැසිරුණ අය සමහර උගත්තුනෙ.

    ඔව් එහෙම නිරීක්ෂණය කරන්න ඉල්ලන එකනම් තියෙනව තමයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ෆේස්බුක් ඉන්න යාළුවො පොඩි උදව්වක් දෙන්න

    ඊයේ සහ පෙරේදා පාර්ලිමේන්තු ගැටුමේ හොඳ කොලිටි විඩියෝස් අමුතු ඈන්ගල් වලින් ගහපු විඩියෝස් තියෙනවා නම් Share කරන්න පුලුවන්ද ලින්ක් එක මෙතන

    ලොකු උදව්වක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දිනය අනුව එදාට වැටුණු වටින ත්‍රෙඩ් බලන්න විදියක් තිබුනානම්...
    එහෙම පොස්ට් කවුන්ට් එක එහෙම වැඩි ඒවා වෙනම සොර්ට් කරන්න බැහැ නේද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ෆේස්බුක් ඉන්න යාළුවො පොඩි උදව්වක් දෙන්න

    ඊයේ සහ පෙරේදා පාර්ලිමේන්තු ගැටුමේ හොඳ කොලිටි විඩියෝස් අමුතු ඈන්ගල් වලින් ගහපු විඩියෝස් තියෙනවා නම් Share කරන්න පුලුවන්ද ලින්ක් එක මෙතන

    ලොකු උදව්වක්

    ඒවනම් නොදනී. පිහි සෙල්ලම් මිරිස්කුඩු සෙල්ලම් ගැනනම් වීඩියෝ ඇති කොහොමත්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෆොර්ටි නෙට්
    චෙක්පොයින්ට්
    සොෆොස්
    වගේ ෆයර්වෝල් බ්‍රේක් කරන්න බයිපාස් කරන්න අමාරුයි බන්

    ඩේෆිනිෂන්ස් අප්ඩේට් වෙනවා බන් එවලා වැඩේ ටිකක් අමාරුයි වගේ මට පෙන්නේ



    මොකද දන්නවද අපේ ඔෆිස් එකේ සොෆොස් වල අපි එළකිරි එක බ්ලොක් කරලා මචන්

    ලෙවල්ස් කිහිපයකින් අපිම බැලුවා බ්‍රේක් කරන්න හැබැයි සයිට් එක හරියට ලෝඩ් වෙන්නෙ නැහැ එක බ්‍රවුසර් එකකින් යනවා තව බ්‍රවුසර් එකකින් යන්න බැහැ
    අන්තිමේ අපිට දවස් දෙක තුනක් ගියා බ්ලොක් කරපු එක අන්බ්ලොක් කරන්න සෙටින්ග්ස් හොයාගන්න බැරුව :(