ඔව් ඔව් දැන් අහන්නේ එක.. අද සෙට් උනේ... ඔෆිස් එකේ වැඩිය අහන්න වෙන්නේ නෑ.. ගෙදර ගිහිල්ලම පට්ට ගහනවා![]()

ඔව් ඔව් දැන් අහන්නේ එක.. අද සෙට් උනේ... ඔෆිස් එකේ වැඩිය අහන්න වෙන්නේ නෑ.. ගෙදර ගිහිල්ලම පට්ට ගහනවා![]()

එහෙනම් හෙට තමයි අහන්න වෙන්නෙ ඔයාට
සඳුදා තමයිහෙටත් බෑ බන්... හෙට රෑ ඔෆ් වෙන්නේ..සඳුදා තමයි

මෙහේ ටෙස්ලා නෑ බං.... හයිබ්රිඩ් තියෙන්නෙත් අඩුවෙන්..... පෙට්රල් තමා... මෙහේ කියන්නේ ගෑස් කියලා....![]()

අහ අනිද්ද වෙනකන් ඉවසන්න වෙයි. අනිද්ද ඉඳල ඉතින් ඒ සිංදුව ඉවරයි![]()

ගයකයාටත් එපා කරලා තමයි නතර කරන්නේ