~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    dialog එවන්ට කතා කරන්න ඕන

    නංගි කෙනෙක් කතා කළොත් අයිය කෙනෙකුට දෙන්න කියල ඔයාට තියෙන්නෙ කියන්න ගේ ගාව කුළුණක් හයි කරන්න මට ගේම් ගහන්න විදියක් නෑ කියල.

    එයාල හැබැයි ලයින් එකේ කොලිටි එක වෙනස් කරනව නේද කථා කරල කිවුවහ ම සමහර වෙලාවට. එත‍කොට හරියයි සමහරවිට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ අක්කෙක් හිටියා වත්සලා කියලා.... ඒකිට ජෝක් එකට කිව්වේ සලා කියලා...:lol::lol:

    අක්කලව අමතක කරල කිවුව නේද තියෙන්නෙ? :rolleyes::rolleyes:

    පැණි හලල ම සලා කිවුව ම හලා වගේ නේද මතක? :lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නංගි කෙනෙක් කතා කළොත් අයිය කෙනෙකුට දෙන්න කියල ඔයාට තියෙන්නෙ කියන්න ගේ ගාව කුළුණක් හයි කරන්න මට ගේම් ගහන්න විදියක් නෑ කියල.

    එයාල හැබැයි ලයින් එකේ කොලිටි එක වෙනස් කරනව නේද කථා කරල කිවුවහ ම සමහර වෙලාවට. එත‍කොට හරියයි සමහරවිට
    :rolleyes::rolleyes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    :D:D