dialog එවන්ට කතා කරන්න ඕන


අක්කලව අමතක කරල කිවුව නේද තියෙන්නෙ?
පැණි හලල ම සලා කිවුව ම හලා වගේ නේද මතක?![]()


කතා කරතා කියන්න මම මේ මුතූ කතාකරන්නේ..... මට කනුව අහුවෙන්නේ නෑ කියලා....![]()
කතා කරතා කියන්න මම මේ මුතූ කතාකරන්නේ..... මට කනුව අහුවෙන්නේ නෑ කියලා....![]()



මම කිව්වා එහෙම වෙනවා නම් වාහන පදින්න එපා කියලා .... දෙවියනේ කියලා පික්මි හරි උබර් එකක හරි යන්න කිව්වා ... නැත්නම් හරියට පදින්න පුරුදු උනාම වාහනයක් පදින්න කියලා කිව්වා ..... අන්තිමට කොහොම හරි මගේ නම්බර් එකත් අරගෙන ... පැයක් යන්න කලින් එයාගෙන් කෝල් එකකුත් ආවා .


මේ දවස්වල ටුවරිසම් කොහොමද?
