~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කතා කරතා කියන්න මම මේ මුතූ කතාකරන්නේ..... මට කනුව අහුවෙන්නේ නෑ කියලා....:lol::lol:

    මුතූ හා කණුව අතර සම්බන්ධය?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    612d9lRhVXL._SX425_.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අද ගියා උදේ වරුවේ රවුමක් ..... කඳාන අතුරු පාරකින් දැම්මා පොඩ්ඩක් ඉක්මනට යන්න . ටික දුරක් යනකොට වැරදිලාවත් ට්‍රැෆික් නැති පාරේ අද වාහන පෝලිම ..... බයික් එක නිසා ගියා එහෙන් මෙහෙන් දාලා ඉස්සරහට ... ඇලියොන් එකක් පාර හරස් කරලා . කෙල්ලෙක් බැහැගෙන පෝලිමේ ඉස්සරහ හිටපු ත්‍රිවිල් කාරයට බනිනවා .....



    කෙල්ලගෙන් විස්තරේ අහපුවම සින් එක පාරේ කාර් එක හරවගන්න ගියාම බයික් කාරයෙක් වැදී නොවදි වගේ ගියාලු පිටිපස්සෙන් ..... ඊට පස්සේ තමා මේ ත්‍රිවිල් කාරයා සෙට් වෙලා තියෙන්නේ ... අරු මේ කෙල්ල හරවනකන් ම හොර්න් ගහලා .... කොහොම හරි මේකිට හරවගන්න වෙලා නැ.



    මම හරවලා දෙන්නද කියලා අහපුවම කෙලින්ම යතුර මගේ අතට දුන්නා .... මම වාහනේ හරවලා පාරේ අයින් කරලා නවත්තලා දුන්නා .....



    හැමිනියන් තෝ කොහේ හරි කියලා ත්‍රිවිල් කාරයාටත් බැනලා යැව්වා .... මම ගමේ එකෙක් කියලා හිතලද කොහෙද බුවා මුකුත් කිව්වේ නැ මට ...



    වාහන පෝලිම යනකන් ඉදලා අර කෙල්ලටත් මම ජාතිය ඇමතුවා ... තමන්ගේ තරමට පදින්න පුළුවන් වාහනයක් පදින්න කියලා කිව්වා .... එයා හදිස්සි උනාම ස්ට්‍රෙස් වෙනවලු ....අම්මගේ රෙද්ද :lol: මම කිව්වා එහෙම වෙනවා නම් වාහන පදින්න එපා කියලා .... දෙවියනේ කියලා පික්මි හරි උබර් එකක හරි යන්න කිව්වා ... නැත්නම් හරියට පදින්න පුරුදු උනාම වාහනයක් පදින්න කියලා කිව්වා ..... අන්තිමට කොහොම හරි මගේ නම්බර් එකත් අරගෙන ... පැයක් යන්න කලින් එයාගෙන් කෝල් එකකුත් ආවා .:P


    පස්සේ ඉක්මනින් යන්න ගිය මම මේ හොන්තුව නිසා ප්‍රධාන පාරෙන් යනවාටත් වඩා පරක්කු වෙලා වැඩේට ගියේ :lol::lol: