
වැටෙනවා මචං. එහෙම උනොත් යුටූබ් එකෙන් ටික දවසකින් මෙසේජ් එකක් එනවා ඒ වීඩියෝ එකේ සවුන්ඩ් කොපි රයිට් නිසා වීඩියෝ එකේ සවුන්ඩ්ස් මියුට් කරා කියලා.


මියුසික් ගොඩක් ඒවලට කොපි රයිට්ස් තියෙනවා සහෝ
රෝයල්ටි ෆ්‍රී මියුසික් වලට ඇරෙන්න
යූ ටියුබ් එකේ ලයිබ්රි එකෙන් චෙක් කරන්න පුළුවන්
ඔයා අප්ලෝඩ් කරන්න යන මියුසික් එකට කොපි රයිට් තියෙනවද කියලා
ට්‍රේලර්ස් වලටත් මම හිතන්නෙ ඇති මචං කොපි රයිට්
1. රෝයල්ටි ෆ්‍රී මියුසික් කියන්නේ මොනවද ?
2 "යූ ටියුබ් එකේ ලයිබ්රි එකෙන් චෙක් කරන්න පුළුවන්" මේක කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද ?
3. ලංකාවට Monetize දෙන්නේ නෑ නේද ?
4. වෙබ් සයිට් එකක් හදල ඒකට විඩියෝස් දාල Monetize ගන්න ක්‍රමයක් තියනවද ?
me wage tic tok channel karanne kohmada machanlaa sindu ehema play wenawane
